
(සුජිත් හේවාජුලිගේ)
කොළඹ කාසල් වීදියේ ශුක්‍රාණු බැංකුවෙන් ශුක්‍රාණු ලබා ගත් කාන්තාවන් දස දෙනෙකු ගැබ් ගෙන ඇත
මේ අනුව මෙම ව්‍යාපෘතිය ඉහළ සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇතැයි රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා පැවසීය.
එසේම මෙම ශුක්‍රාණු බැංකුව සඳහා ශුක්‍රාණු ලබාදීමට විවිධ ප්‍රදේශවලින් දායකයන් විශාල වශයෙන් ඉදිරිපත්ව සිටින බවත් කාසල් රෝහලට පැමිණ ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැන ගත හැකි බවත් හෙතෙම සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd