(තරංග ගුණරත්න)
වැලිගම උඩුකාව පෙදේශයේ ඇඟලුම් කර්මාන්තශාලාව අද (23 ) අළුයම ගින්නක් හට ගෙන තිබු බව වැලිගම පොලිසියිය පවසයි .
සිද්දිය පිළිබඳව තොරතුරු සැලවීමෙන් වැලිගම මුලස්ථාන පොලිසියිය ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් කුමාර මහතාගේ උපදෙස් මත නිලධාරීන් කණ්ඩායමක් වහාම එම ස්ථානයට ගොස් ගිනින් නිවිමට අවශ්‍ය සහයෝගය දී ඇත.
මාතර නගර සභාවෙි ගිනි නිවීමේ රථ ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කළේය
ගින්න නිසා ඇඟලුම් කර්මාන්ත ශාලාවේ යන්ත්‍ර සූත්‍ර ඇතුළු දේපලවලට බරපතල හානි සිදුව තිබේ.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
වැලිගම ගාමන්ට් එකක ගින්නක්