
(වසන්ත චන්ද්රපාල)
වාකරේ අමන්දන්වේලි සෙම්බු කලපුව අසල සිදු කළ සෝදිසි මෙහයමුකදි යුද සමයේ වළ දමා තිබු ආර්.පී.ජී උණ්ඩ තොගයක් සොයා ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
ලැබුණු තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බළකාය අධිකරණ නියෝගයක් ලබාගෙන මෙම මෙහෙයුම ක්රියාත්මක කළේය.
එහිදි ආර්.පී.ජී.උණ්ඩ 38 ක් , ආර්.පී.ජී.චාජර් 37ක් සහ අත් බොම්බ 05 ක් සොයා ගැනිමට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිළදාරින් සමත්වි තිබේ.
COMMENTS