
දිවයිනේ වැසි තත්වයේ වැඩි විමක් ඉදිරි දිනවලදී බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
උතුරු, උතුරු-මැද සහ නැගෙනගෙර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
බස්නාහිර , සබරගමුව සහා දකුණු පළාත්වලත් මහනුවර සහා නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මිලිමිටර් . 100 ට වැඩි තද වැසි ඇති විය හැකියි.
සබගරමුව , මධ්‍යම, ඌව, බස්නාහිර සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් පැවති හැකියි . ගිගුරුම් සහිත වැසි සමග තාවකාලිකව සුළංද ඇති වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd