
(සුජිත් හේවාජුලිගේ)
කොළඹ නගරයේ ප්‍රධාන පෙළේ රජයේ ගොඩනැගිල්ලක් වන විසුම්පාය සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක් වෙනුවෙන් යොමු කිරීමට රජය මේ දිනවල සුදුසු ආයෝජකයකු සොයමින් සිටි.
මේ සම්බන්ධයෙන් අප සමග අදහස් දැක්වූ නාගරික සංවර්ධන නිවාස සහ ඉදිකිරීම් අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා පැවසුවේ එම ගොඩනැගිල්ල දැනට වසා දමා ඇති බවයි.
දේශපාලනඥයෝ රැසක් පසුගිය කාලයේදී මෙම සුවිසල් ගොඩනැගිල්ල තමන්ගේ නිල නිවාසය ලෙස යොදා ගත්හ. හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක, දි.මු. ජයරත්න, අනුරුද්ධ රත්වත්තේ, ලක්ෂ්මන් කදිරගාමර්, මංගල සමරවීර සහ මහාචාර්ය ජී, එල්. පීරිස් ආදීහු එම පිරිස වෙති.
2025 නොවැම්බර් මස 04
110
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2035
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
විසුම්පායටත් ආයෝජකයකු සොයයි
Nishan Monday, 06 October 2025 05:24 AM
රජයේ කාර්යාලත් විකුණන් කන තත්වෙට වැටුණා එහෙනම්... ඊළඟට විකුණන්නේ ඉතුරු කාර්යාලවල තියෙන පුටු මේස ඇතුළු උපකරණ වෙන්න ඕනෑ. ඊට පස්සේ කියයි රජයේ සේවකයෝ ගෙවල්වල ඉඳන් වැඩ කරන්න, මහජනතාවට වැඩක් කර ගන්න ඕනෑ වෙනකොට අහවල් නිලධාරියාගේ ගෙදරට යන්න කියලා.