
(අංජුල මහික වීරරත්න)
යුරෝපීය සංගමයේ ලෝක වෙළෙඳ සංවිධාන (WTO) තානාපති ජෝඕ අගුවාර් මචාඩෝ (João Aguiar Machado) මහතා සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අතර හමුවක් ස්විට්සර්ලන්තයේදී පැවැත්විණි.
ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ශ්‍රී ලංකාවේ 5වන වෙළෙඳ ප්‍රතිපත්ති සමාලෝචනයට (TPR) සමගාමීව මෙම හමුව සිදු කෙරිණි.
මෙම හමුව ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර ශක්තිමත් හවුල්කාරීත්වය නැවත තහවුරු කිරීමට සමත් වූ බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.
ආයෝජන හිතකාමී පරිසරයක් නිර්මාණය කිරීම අරමුණු කරගත් ප්‍රතිසංස්කරණ කෙරෙහි ශ්‍රී ලංකා රජය ගෙන ඇති ක්‍රියා මාර්ග පිළිබඳව දග තානාපතිවරයා සමඟ සාකච්ඡා කළ බවද සමරසිංහ මහතා සඳහන් කළේය.
ඩිජිටල් වෙළෙඳාම, රේගු නවීකරණය, ධීවර කටයුතු සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් යන ක්ෂේත්‍ර සඳහා වන සහයෝගීතාවය මෙන්ම තොරතුරු තාක්ෂණ සේවා, සංචාරක, සැපයුම් සහ කෘෂි කර්මාන්තය යන ක්ෂේත්‍ර වල අපනයන පුළුල් කිරීමේ ඉලක්ක සපුරා ගැනීම සඳහා යුරෝපා සංගමයේ සහයෝගීතාවය ලබා ගැනීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.

2025 දෙසැම්බර් මස 04
759
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
572
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වසන්ත - ලෝක වෙළෙඳ සංවිධාන තානාපති හමු වෙයි
ඩොලර් මිලියනයක් එවපු ජයශාන්ත අයියා Thursday, 16 October 2025 05:54 PM
ඔතනින් කවුද රතු සාරිය ඇඳලා ඉන්න කෙනාද? නිල් සාරිය ඇඳලා ඉන්න කෙනාද PRO වික්‍රමසිංහ? නෑ අපේ රටට ආපු වෙලාවේ කිටි කිටියේ හීතලේ හිමේ යන්න හරි හනිමූන් යන්න හරි ලැස්තිකරලා දෙන්නයි බැලුවේ...!