IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


විපක්ෂෙ ඉන්න අපට විදුලි බල ප්‍රශ්නෙ කියන්නෙ මොකද?

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුවට ඇවිත් විදුලි බල මණ්ඩලයේ ප්‍රශ්න ගැන විපක්ෂයේ ඉන්න අපට කියන්නේ මොකටදැයි බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා:- (න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේදී අද ප්‍රශ්න කළේය.

"විදුලි බල මණ්ඩලයේ ප්‍රශ්නය ගත්තේ ඔබතුමාලා.දැන් ඒවා අපට විග්‍රහ කරලා වැඩක් නෑ. විදුලි බල සේවකයෝ එක්ක කතා කරගන්න.අපි මේ විපක්ෂයේ ඉන්න මිනිස්සුන්ට ඕවා කියන්නේ මොකටද?ඇමති කාලේ මම පැදපු වී එයිට් වාහනේ දැන් සබන් කොම්පැනිය සභාපති පදිනවා.ඉතින් මෙහෙම ආණ්ඩුවකට හරි යනවද?" යනුවෙන්ද මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.



අදහස් (9)

විපක්ෂෙ ඉන්න අපට විදුලි බල ප්‍රශ්නෙ කියන්නෙ මොකද?

මංබයියා Tuesday, 23 September 2025 04:06 PM

අපිට කියන්න ඕන කරපු හොරවැඩවලින් දඬුවම් නොවිද හිරේ නොවැටි ඉන්නේ කොහොමද කියලනේ. ඒකවත් මේ ආණ්ඩුවට තේරෙන්නැහැනේ...

:       128       37

LakmalWednesday, 24 September 2025 10:30 AM

කුඩු සල්ලි වලින් පඩි ගන්න පොහොට්ටුවෙ වහල්ලු තමයි ඩිස්ලයික් දාල තියෙන්නෙ

:       1       4

ගුණරත්න Tuesday, 23 September 2025 04:17 PM

පාණ්ඩුවේ උන් නම් කිව්වේ බස් එකේ ත්‍රී වීල් එක යනවා ස්කොඩ් නැතිව යනවා, එත් දැන් ටික ටික උෂ්ණය වැදීගෙන එනවා. හොඳ වාහන නැතිවම බැහැ,

:       32       116

Rata PerataTuesday, 23 September 2025 08:01 PM

මෙන්න මේ අයගේ ඔලුව පරීක්ෂා කරන්න.

:       10       5

Saman Tuesday, 23 September 2025 04:21 PM

ඇයි චාමර පස්ස තිබ්බ සිට් එකේ සභාපතිවරයාගේ පස්ස හිටින්නේ නැද්ද? මුන් තමන් ගැන හිතං ඉන්න ලොකු...

:       58       33

කපුරුහාමි Tuesday, 23 September 2025 04:25 PM

විදුලි බල මණ්ඩලයේ ඉන්න අය එදා ඉදළාම වර්ජන කරපු හැටි රටම දන්නවා. ඒක පුරුද්දක් වෙලා? පක්ෂවලට ගැති වූර්තීය සමිති කාරයෝ උසි ගන්වන දූෂිත දේසපාලුවෝත් ඉන්නවා...

:       1       20

අරවින්ද මොණරවිල Tuesday, 23 September 2025 04:27 PM

කෝච්චියේ වඩේ විකුණනවා වගේ ප්‍රශ්න ගැන නම් අපිට කියන්න, එහෙම නැත්නම් ආණ්ඩුවේ ආයතන වලින් කොමිස් ගහන හැටි හොරකම් කරන හැටි අපි හොදහැටි දන්නවා.

:       12       18

Nishan Tuesday, 23 September 2025 04:34 PM

ආන්ඩුව පණ්ඩිතකමට හැමදේම සුළුවෙන් හිතලා ඇදලා අරගෙන අවුල් කරගෙන දැන් නානවා... හානවා සහ ඉල්ලන් කනවා. රට පාලනය කරලා පුරුද්දක් නැතිකම තමයි ඔය. හරියට වැව් දාහ හෑරුවා නම් ඒ පුරුද්ද හරි තියෙනවා.

:       15       19

maalaka Tuesday, 23 September 2025 05:24 PM

අඩු කළ හෙලවෙනවා නේද?

:       4       19

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1766 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1451 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 520 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site