රංජිත් රාජපක්ෂ
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අයවැය ඉදිරිපත් කරමින් වතු සේවකයන්ගේ දෛනික වැටුප රු.1750 දක්වා වැඩි කිරිමට යෝජනා කිරීමත් සමග වතුකරයේ ජනතාව රතිඤ්ඤා දල්වමින් සිය සතුට පළ කළහ.
වතු කරයේ ජනතාව මේ සම්බන්ධයෙන් රජයට සිය ස්තූතිය පුද කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට නම් නෑ තමයි. තාම අයි එම් එෆ් එකෙන් ණය දෙනවනේ.. අපේ සහෝදරයින්ට කාට හරි පුළුවන් දෙයකින් වැඩි වුණු එක ගැන සතුටුයි...
අන්න හරි.. ඉතිරි වතුටිකත් වහලා දාලා ඉන්දියාවෙන් තේ ගෙනැල්ලා... වතුකම්කරුවන්ට හරක් දීලා.. වතු කම්කරුවන්ටම දෙමු...
ඕක සාක්කුවට ආවාට පස්සේම රතිඤ්ඤා දාලා සතුට පළ කළා නම් නේද හොඳ? අනිත් කාරණය ඕක ලැබුණොත් ඒවා ගෙදර නෝනලාට ගිහිං දෙන්න, බාර් ගානේ ගිහිං විනාශ කරගන්නැතුව...
අනේ අපි නම් දැක්කේ නෑ ඔය කියන තරම් ජනතාවක් රතිඤ්ඤා පත්තු කරනවා. බහුතරයක් දැන් රව්ටන්න අමාරුයි. ඒ කෙසේ වෙතත් සතුටු උනු සුළු පිරිස සතුටු වෙන්න ඇත්තේ හවසට කසිප්පු ගහන්න වැඩිපුර සල්ලි ජනාධිපතිම දෙනවා කිව්ව නිසා වෙන්න ඇති. වතු සමාගම් පඩි වැඩි කරන්න අමාරුයි කිව්වේ තේ ආදායම නැත්තටම නැති වෙලා තියෙන නිසා. දැන් මේ ජනාධිපති වැඩි කරපු පඩිය ගෙවනවා ඇත්තේ රටේ ජනතාවගේ බදු මුදලින් වෙන්න ඕනෑ...