IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


විජිතට එ,ජා රියාද් සංචාරක මහා සභාවට ආරාධනා

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කාලිද් හමූද් නාසර් අල්කහ්තානි මහතා සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අතර හමුවක් කොළඹදී අද පැවැත්විණි.

රියාද් හි පැවැත්වීමට නියමිත 26 වන එක්සත් ජාතීන්ගේ සංචාරක මහ සභා රැස්වීම සඳහා සෞදි තානාපතිවරයා එහිදී විජිත හේරත් අමාත්‍යවරයාට ආරාධනා කර ඇත.

මෙම හමුවේදී දෙරටට අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සහ ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ ක්‍රම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණු බව අමාත්‍යංශය පවසයි.

 



අදහස් (3)

විජිතට එ,ජා රියාද් සංචාරක මහා සභාවට ආරාධනා

වින්සන්ට් කජ්ජා Wednesday, 22 October 2025 08:49 AM

ලෝකයෙන්ම ටික ටික ගෞරවනීය පිලිගැනීමක් මේ කුඩා රටට ඇතිවෙමින් යනවා. අත්දැකීම් බහුල, ජාත්‍යන්තර භාෂා ප්‍රවීනයන්ට, උන්ගේ බත්බැල වහල්ලුන්ට මේව දකිද්දී දරාගන්න බෑ. ඒ වගේම නීතිය, සාධාරණත්වය සෙමෙන්, අපහසුවෙන් උනත් ඉටුවෙනවා දකිද්දී වෛරය, හීනමානය ඇතිවෙලා විවිධ ලෙඩ රෝග හැදෙනවා. හිරේ යන, යෑමට නියමිත උන්ව දැක්කමත් ඒක පේනවා.

:       3       16

අරවින්ද මොණරවිල Wednesday, 22 October 2025 10:44 AM

සමහර විට ඉංග්‍රිසි බැරි නිසා එහෙම ආරාධනා කරන්න ඇති, මොකද ඉංග්‍රීසි දන්න එවුන් ඇමතිකම් කෙරුව කාලයේදිවත් මෙහෙම ආරාධනා ලැබුණේ නැහැ නොවැ අපේ හාන්දුවනේ !

:       1       6

අන්දරේ බේරේවලWednesday, 22 October 2025 01:25 PM

එහෙමත් හිතෙන්න පුලුවන් බයියන්ට..

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site