IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ලංකාවට මත්කුඩු ගේන කෙරුමෝ විසිපහක්

(සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය ගෙන එන ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවන් 25 දෙනෙකු හඳුනාගෙන ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය

මින් වැඩි පිරිසක් පාකිස්තානු ජාතිකයන් බවද ඔහු සඳහන් කළේය.

මෙම ජාවාරම්කරුවන් බොහෝ පිරිසක් පාතාලය  සමඟ සබඳතා පවත්වන බවට තොරතුරු හෙළිවී ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

මෙම ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් පොලිසිය  නිරන්තර සෙවිල්ලෙන් පසුවෙයි.



අදහස් (5)

ලංකාවට මත්කුඩු ගේන කෙරුමෝ විසිපහක්

sam Saturday, 01 November 2025 05:18 PM

ප්‍රවාහනය නොකොටික් ,ආරක්ෂාව අධිකරණයෙන්, ඩිස්ට්‍රිබුෂන් කළා සංගමෙන්ද?

:       0       0

AK Saturday, 01 November 2025 06:59 PM

රට තුලට මත්ද්‍රවය ගෙන එම බෙදාහැරිම පිලිබදව මෙතෙක් පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ සිංහල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් පමණි

:       0       0

BBC Saturday, 01 November 2025 07:39 PM

බලාගෙන, දැන් අන්න ගොබ්බන්පිල රැලි යන්න පටන් අරගෙන ඇත්තටම පොරට මේ රැලි වලටයි මනම්පේරි ටයිප් එකේ මුදල් ආධාර ලැබෙනවද හොයන්න ඕනේ මොකද මනම්පෙරිලට සතොසේ වැඩ කරන්න පුළුවන් ගොබ්බන්පිල, නෝමල් කල්ලියත් එක්ක මේ රට අයිස් ලන්තයක් කරල, කුඩු කඳු පිටින් වහෙනකල් මුන් හිටියේ නිකන් වෙන්න බැහැ

:       0       1

Sanjeewa Dias Monday, 03 November 2025 11:51 AM

ඔහු බොරුවෙන් ජීවත් වීමට ඉපදුණු කෙනෙක්. ඔවුන් සෑම විටම මහජනතාව රැවටීමට යම් බොරුවක් නිර්මාණය කරමින් සිටිති.

:       0       4

Mahesh Monday, 03 November 2025 01:02 PM

හදුනාගෙන උඩ බලාගෙන ඉන්නේ නැතුව. අර්මෙරි වල පුස් කන උණ්ඩ වලින් වැඩක් ගත්තා නම් හොඳ නැද්ද? හදුනාගෙන උඩ බලාගෙන ඉන්නේ මොකද? නිකන් බොරු නාට්‍ය එපා. එක්කෝ කුඩු ගහන එකට ගහලා මැරෙන්න කියලා. මේ අහිංසක මිනස්සුන්ගේ කන බොන ටිකවත් ගණන් අඩු කරපල්ලකෝ. බොරු මාධ්‍ය සංදර්ශන නේද? මේ යන විදිහට ඔහෙලාටත් අවුරුදු පහ තමයි ඉන්න වෙන්නේ. කැට තියලා කියනවා... අවුරුදු පහයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site