IMG-LOGO

2025 ජුනි මස 05 වන බ්‍රහස්පතින්දා


ලංවිමට නව සභාපතිවරයෙක්



(යොහාන් භාසුර)
ඉංජිනේරු මහාචාර්ය උදයංග හේමපාල මහතා ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ලෙස පත්කර තිබේ.

ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීම පසුව  මෙම නව එම තනතුර පුරප්පාඩු විය. මහාචාර්ය උදයංග හේමපාල මහතා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා  ලෙස ද කටයුතු කළේය. 

 



අදහස් (6)

ලංවිමට නව සභාපතිවරයෙක්

C.K.Lankaputhra Tuesday, 03 June 2025 06:32 PM

කවුරු පත් කලත් ලංවිම ඉංජිනේරු භුතයන්ට එයා යටත්. ඇත්ත ඒකයි.

:       0       0

Sanka Tuesday, 03 June 2025 09:13 PM

මහාචාර්ය කියන්ඩ ඇයි කැම්පස් එකක පිඨාධිපතිද ! ? එහෙම නැත්තන් ඉතින් අචාර්ය විතරයි.

:       0       0

Asanga Wednesday, 04 June 2025 07:31 AM

සියඹලාපිටිය යන්නෙ නෑ කියල කිව්වේ බොරුනේ

:       0       3

Bunny Preena Wednesday, 04 June 2025 09:01 AM

ඔලුවේ අමාරුවට කොට්ටේ මාරු කරනව වගේ වෙයිද දන්නේ නෑ නේද?

:       0       3

prasanna Wednesday, 04 June 2025 10:33 AM

මෙයත් ක්ලාස් මේට්ද?

:       0       2

දොං සේතං Wednesday, 04 June 2025 05:25 PM

මෙතුමාගේ මහාචාර්යකම ඇරුණාම මේ ලංවිම වගේ ආයතන කීයක් ගොඩ දාලා පළපුරුදු අත්දැකීම කොච්චර තියන කෙනෙක්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 32 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 263 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 417 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site