(සුජිත් හේවාජුලිගේ)
රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරුණු හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ගෙදරින් කෑම ලබාගැනීමට අවසර ඉල්ලා ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
සේනාරත්න මහතා රඳවා සිටින්නේ වැලිකඩ බන්ධනාගාරයේ එන් වාට්ටුවේය.
බන්ධනාගාර වෛද්‍යවරුන් රාජිත සේනාරත්න මහතා පරීක්ෂා කර ඇතත් රෝහල්ගත කිරීමට තරම් අසනීප තත්ත්වයක් නොමැති බව දැනුම් දී ඇතැයි වාර්තාවේ.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
රාජිතත් ගෙදර කෑම ඉල්ලයි
දොං සේතං Saturday, 30 August 2025 05:02 PM
මෙයාගේ ලෙඩේ තිබ්බේ කටෙනේ. කට චෙක් කරේ නැතිද?
ලව් සික්Sunday, 31 August 2025 10:37 PM
කට්ටිය කියන විදියට නම්, මේකා ගෙදරට වඩා වැඩිපුර කෑවෙ පිට කෑම.
පොඩිඑකා Saturday, 30 August 2025 05:31 PM
අඩේ, එතකොට හැංගිල හිටිය පහුගිය ටිකේ ගෙදර හිටියේ නෑනේ, එතකොට කෑවේ කොහෙන්ද?
ලූට මූස් Saturday, 30 August 2025 05:34 PM
හැම මලදානෙම ගෙදරින්ම ගෙන්න ගනිල්ලා. තව එක තඹ සතයක්වත් මහජන මුදල් මේ හොරුන් වෙනුවෙන් වියදම් නොකළ යුතුය.
වින්සන්ට් කජ්ජා Saturday, 30 August 2025 05:52 PM
රට කාපුව බීපුව නැව් ගිලපුව මදිද?
අනේසිරි Saturday, 30 August 2025 06:12 PM
අවුරුදු 70 ගාණක් රට බංකොලොත් වෙනකල්ම, ආතල් එකේ ගෙදර කෑම කාපු උන්ට දැන් මහඋළු ගෙදර කෑම රස බලන්න දෙමු. මුන්ට දැනෙන්ට දෙන්න ඕනේ සාමාන්‍ය මිනිස්සු ජීවත් වෙන විදිහත්.
හීං පුතා Saturday, 30 August 2025 08:02 PM
මූට ගිල්ලවන්න ඕන කිරිමැටි.
ලයන් Saturday, 30 August 2025 08:19 PM
ඒ කාලේ, මේ කට ලෙඩ කන්දරාවක් තියෙනවා කියල දොස්තරට කියලා එදාම දානව බන්ධනාගාර රෝහලට , දැන් ජොස්තරය පරාණ බයයි ඒ වැඩේට , කොහොමද ඇති වුණ වෙනස.
කව්ද බෝයි Saturday, 30 August 2025 09:19 PM
ඇයි? වැලිකඩ හෝටලේ කෑම හොඳ මදිලුද? හැංගිලා හිටපු මාස දෙකේ ගෙදරත් හිටියේ නැතිනම්, හැංගිලා හිටපු තැනට කෑම ගෙදරින් උයලා ඩිලිවරි කරාද?
සෙනරත් Sunday, 31 August 2025 08:02 AM
මචං ගෙදර නොහිටපු දවස්වල කෑවේ හෝටලෙන්ද?
Shantha Sunday, 31 August 2025 02:44 PM
ගෙදර විදිහට ඉන්න ඕනේ නම් හොර වැඩ නොකර ඉන්න එපැයි. ඕක හිරගෙදර. බන්ධනාගාරගත වෙනවා කියන්නේ ඕකට අනේ. දඬුවම් විදින්න. නැතුව සැප ගන්න නෙවෙයි.
කපුරුහාමි Sunday, 31 August 2025 05:01 PM
මහින්දගේ දෑත් ශක්තිමත් කරන්න ගිහින් ගසාකාලා හම්බකරගත්තුවා ඕනෑතරම් ඇතිනේ, ගෙදරින් රස බොජුන් වුනත් ගෙනැල්ලා කන්න බැරියෑ...