
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රියදුරු බලපත්‍රය අවුරුදු විසි ගාණක් එකම කණ්ඩායමක් මුද්‍රණය කිරීමෙන් විශාල මුදල් නාස්තියක් සිදුවී පෙෘද්ගලික සමාගම් පොහොසත්වූ බව වරාය නාවික සිවිල් ගුවන් සේවා හා ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය.
රියදුරු බලපත්‍ර කාඩ් ලක්ෂ අටක් ලබන 18 වැනිදා සිට නිකුත් කිරීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.
මේ කාඩ් පතක් ඉදිරියේදී රජය මුද්‍රණය කිරීමෙන් රුපියල් එකසිය හැට හයක් ඉදිරි වන බව අමාත්‍යවරයා කීය.
ඔහු මෙසේ පැවසුවේ මන්ත්‍රී කාදර් මස්තාන් මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජපක්ෂලාට වික්‍රමසිංහලාට හා ප්‍රේමදාසලාට ආණ්ඩු බලය ලැබුණා කියන්නේ හතර මහ නිධානය පෑදුනා වගේ තමයි. මළමිනි වලිනුත් ගසා කෑ එවුන්ට ඕවා මොනවාද?
ආණ්ඩුවේ වියදම බලනකොට, රජයේ ආයතනයේ වැටුප් ඇතුළුව සියලුම වියදම් ගණන් බලාද මිල නියම කලේ?
ආණ්ඩුව රාජපක්ශලාට මඩ ගහනකොට හමුදා සෙබලාගේ වැටුප් දාලා ගනන් හදනවා. තමන්ගේ වාසිය බලනකොට වැටුප් නැතුව ගණන් හදනවා. මේවට රැවටෙන මී හරක් තාමත් ඉන්නවා.