
(සුජිත් හේවාජුලිගේ)
මුද්‍රණ කාඩ්පත් නොමැතිවීම හේතුවෙන් නවතා තිබූ රියදුරු බලපත්‍ර මුද්‍රණය පසුගිය සතියේ සිට කටයුතු ආරම්භ කළ බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ඒ අනුව දෛනිකව රියදුරු බලපත්‍ර 6,000ක් පමණ මුද්‍රණය කිරීමට සැළසුම් කර ඇත.
රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය කාඩ්පත් නොමැති වීම හේතුවෙන් පසුගිය කාලයේ 350,000කට ආසන්න රියදුරු බලපත්‍ර සංඛ්‍යාවක් මුද්‍රණය කිරීමට ගොඩගැසී ඇති බව වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමැති අවධානේ යොමු වෙන්න ඕනේ. මේ ප්‍රශ්නෙට මේවා නැති පෝලිම් ඇති කරලා අල්ලස් ගැනීමේ අරමුණින් නිලධාරීන් ඇති කරන ප්‍රශ්න , කලට වෙලාවට කාර්ඩ් ඇනවුම් නොකළ නිලධාරීන්ට විරුධව විනය පරීක්ෂණ තබන්න. නිලධාරීන් මෙහෙම කටයුතු කරහම අපේ පක්ෂේ ඡන්ද කැඩෙනවා , අපි කවුරුත් මාලිමාවට ඡන්දෙ දුන්නේ හැමදේම නොමිලේ බලපොරෝතුවෙන් නොවේ. රජය ජනතාවට නොමිලේ රියදුරු බලපත් දෙන්නේ නැහැ. මේවට මුදල් අයකරනවා , ගෙවන මුදලට අදාල සේවය නොපමාව සපයන්නන නිලධාරීන් බැදී සිටිනවා. එහෙම කරන්න බැරි දුෂිත , අකාර්යක්ෂම ,නිලධාරියෝ , ජනතාවට හිසරදයක් වෙන්නේ නැතිව. ආණ්ඩුවේ මුනේ දැලි ගන්නේ නැතිව ගෙදර යන්න. අපි අමාරුවෙන් ආණ්ඩුවක් හදාගත්තේ නිලධාරීන්ට ඕනේ ඕනේ විදිහට ජනතාව රස්තියාදු කරමින් සුරාකන්න නොවේ.