(සුජිත් හේවාජුලිගේ)
ඉඩම් හිමිකම නොමැති රට පුරා පනස් දහසකට මේ වසර ඇතුළත ඉඩම් ඔප්පු හෝ බලපත්‍ර ලබාදීමට තීරණය කර ඇතැයි ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පැවසීය.
මෙම වැඩපිළිවෙළ මේ මස අවසානයේ කිලිනොච්චියෙන් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය.
ඉඩම් හිමිකම නොමැති මේ රටේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සිටින බව ඉඩම් අමාත්‍යාංශය සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
රට පුරා පනස්දහසකට මේ වසරේදී ඉඩම් ඔප්පු
prasanna Monday, 14 July 2025 02:26 PM
ඡන්ද හදාගන්න දඟලන බවක් පේනවා... නමුත් එව නිෂ්ඵල උත්සාහයක්. හිස් වචන වලට පමණක් සීමා වුණු රාජ්‍ය පාලනයක්...
මාලිමාපෙන්දා Monday, 14 July 2025 02:30 PM
මොන මගඩියක් අටවනවාද දන්නේ නෑ. මේවගේ නියම විස්තර එළියට එනකොට පෙරහැර ගිහින් තියෙයි...
thushari Monday, 14 July 2025 03:12 PM
උරුමය ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන ගැන දැනගන්න අවශ්‍යයි. ඔප්පු භාරදුන් අය බයවෙලා...