IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


රට පැන්න දොස්තරලා කෝටි 115ක් පොලු තියලා


(සුජිත් හේවාජුලිගේ)

අධ්‍යයන කටයුතු ඇතුළු විවිධ කාරණා සඳහා විදේශගත වූ වෛද්‍යවරුන් හත්සිය පස් දෙනෙකු බැඳුම්කර කඩකිරීම හේතුවෙන් අයකර ගත යුතු  රුපියල් කෝටි 115 කට වැඩි  මුදලක් මෙතෙක් අය කර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අපොහොසත්ව ඇතැයි   අලුත්ම විගණන වාර්තාවක සඳහන්වේ.

මෙම මුදල කඩිනමින් අය කර ගැනීමට අමාත්‍යාංශය ප්‍රමාණවත් උත්සාහයක් ගෙන නොතිබූ බවද  එහි දැක්වේ.

මෙම තොරතුරු සඳහන් වන්නේ විදේශගතවූ වෛද්‍යවරුන් 709 දෙනකු  බැඳුම් කර කඩ කිරීම  සම්බන්ධයෙන් නිකුත් කෙරුණු විගණන වාර්තාවේය.

 



අදහස් (4)

රට පැන්න දොස්තරලා කෝටි 115ක් පොලු තියලා

Lalla Sunday, 26 October 2025 01:11 PM

ඉගෙනගත්තා වුවත් ජාතකේ හරියට නැතිකම මගහැරීම බෑ. ගෙවල්වලින් ශික්ෂණය නැතිකම පාපය. මේ අයගේ දෙමාපියන් හිඟන මානසිකත්වය ඇති අය බව නිසැකයි...

:       3       3

Saliya Sunday, 26 October 2025 05:29 PM

ඔවුන්ගේ නම් ගම් ප්‍රසිද්ධ කොට අත් අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර රතු වරෙන්තු නිකුත් කරන්න. එතකොට දැනට ලංකාවේ ඉන්න අනාගතයේ රට පනින්න හිතන් ඉන්න අයත් අදහස වෙනස් කර ගනී...

:       2       4

ගුණරත්න Monday, 27 October 2025 08:14 AM

මෝඩ රජෝ, ඔවුන් අපරාධකරුවන් නොවෙයි ජාත්‍යන්තර වරෙන්තු දාන්න. මොවුන් වගේ හිතන උන් වෙන්නත් ඇති මේ ආණ්ඩුවේ ලොක්කන් වෙලා ඉන්නෙත්, එක නේ මේ අවුල් ජාලය...

:       0       0

සමන් කරුණාතිලක Sunday, 26 October 2025 08:29 PM

රජයේ අධ්‍යාපනය නොමිලේ ලබාගෙන රජයේ දොස්තර රැකියාවෙන් වැඩිදුර අධ්‍යාපනයට බැඳුම්කරයකට අත්සන් කර එසේ ලබාගන්නා වැඩිදුර අධ්‍යාපනයෙන් වෙනත් රටක ඉහළ වැටුප් තල ලබාගෙන බැදුම්කර කඩ කර තිබේ නම් එම මුදල් වහාම බාගැනීමටත් ඔවුන්ගේ ශ්‍රී ලාංකේය සේවා ඉහළ යාමයි... පටිපාටිය මන්දගාමී කරවීමටත් තීන්දු ගතයුතුය. ශිෂ්‍යත්වයක් ලබා දෙන්නේ වැඩිදුර අධ්‍යාපනය ලබාදී රටට ඉහළ විශේෂඥතාවයක් සහ තාක්ෂණික දැනුමක් ලබා ගැනීමට මිසක් ඔවුන්ගේ ස්වාර්ථය හා සුඛ විහරණය සඳහා නොවේ. මේ දොස්තර වුනත් ජම්මයෙන් ලද පහත් ගුණාංගයක් වන හොරකම පමණි...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site