
(අංජුල මහික වීරරත්න)
සිවිල් ආරක්ෂක කමිටු 14000ක බලය ගත්ත මාලිමාවට තවම මිනිමරු සංස්කෘතිය නැති කරන්න බැරි වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
ජනතාවගේ කරපිටින් රජ පුටුවට ගිය අය සුරසැප විඳිද්දී සමාජය මිනිමැරු ඝාතන සංස්කෘතියක ගොදුරක් වී තිබෙන බව විපක්ෂ නායකවරයා කීය. ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට මහජන දිනයක් ක්‍රියාත්මක කරන්නට බැරි තත්ත්වයක් රටේ නිර්මාණය වී තිබෙන බව ද සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ රක්වාන වැලිගෙපොල කොට්ඨාසයේ විපක්ෂ නායක ජංගම සේවය හා සාමාජික ප්‍රවර්ධන වැඩසටහනට එක්වෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාතාලයෝ සභාපති කරවලා දැන් මොනවා දොඩවනවාද?
ඒ "මගේ මතේ"
කටේ නරිවාදම තිබුණාට තමුන්ට හරියට වැඩක් කරන්න පුළුවන් වුණාද? පක්ෂයේ හිටපු සමහරු යන්නම ගියා. සදාකාලිකවම විපක්ෂ නායකකමේ තමා ඉන්න වෙන්නේ... පහුගිය කාලවල බොරුව සමාජගත කරපු එක නම් පේන්නම තිබුණා.
කරුමෙට... ඔය කට ලැබුණාට. ඔය කට හතරට ඉරන්නට සිතේ මට. රට වැසියනි, මා කියනා දේ පිළිගන්න. මෝඩ ගොබ්බ රැලට බැහැ කිසිදා නැගිටින්න...