IMG-LOGO

2025 මැයි මස 22 වන බ්‍රහස්පතින්දා


යුක්තිය වෙනුවෙන් කතා කළ උතුරේ දකුණේ ඔක්කොම විරුවන්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

සත්‍ය,යුක්තිය, සාධාරණත්වය වෙනුවෙන් කතා කළ දකුණේ තරුණයන් මෙන්ම උතුරේ තරුණයන් ද විරුවන් බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ආචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

දකුණේ තරුණයන් මැරෙද්දී වගේම උතුරේ තරුණයන් මැරෙද්දීත් තමන්ට කඳුළු සැලුණු බව අමාත්‍යවරයා කීය.

"යුද්ධය නතර වෙනවා යනු සාමය ඇති වීම නොවේ.විපක්ෂ නායකයා රණවිරුවන් ගැන කතා කරනවා. එල්.ටී.ටී.ඊ සංවිධානයට ආයුධ දුන්නේ කවුද? රණවිරුවන් ජීවිත පූජා කළා. අප ඒ ගැන කතා කරනවා.ඒ වගේම අප ඔවුන්ට රණවිරුවන් කිව්වා.කොරෝනා කාලයේ සෞඛ්‍ය සේවයේ අයට සුව විරුවන් කිව්වා. හරියට කාර්යක්ෂමව රාජ්‍ය සේවය කරනවා නම් ඔවුන්ට රාජ්‍ය සේවයේ විරුවෝ කියන්න පුළුවන් යනුවෙන්ද අමාත්‍යවරයා කීය.

 



අදහස් (9)

යුක්තිය වෙනුවෙන් කතා කළ උතුරේ දකුණේ ඔක්කොම විරුවන්

Toni Wednesday, 21 May 2025 04:05 PM

කෙළින්ම කියන්නකෝ ඔයාට පිරබාහරන් විරුවෙක්ද කියලා...?

:       10       33

අරවින්ද මොණරවිල Wednesday, 21 May 2025 04:28 PM

ඔයා අර පච වංශගේ හෙංචයියෙක් නේද ?

:       18       10

Ariyathilaka Wednesday, 21 May 2025 04:33 PM

1971 සහ 1988,1989,යන වර්ෂ වල ඇති වූ රජයට විරුද්ධව ඇති කළ ජනතා විමුක්ති පෙරමුණ කැරළි දෙකෙන් රටබේරා ගැනීමට කටයුතු කළ, ත්‍රිවිධ හමුදා සහ පොලිස් හමුදාවේ සියලු සාමාජිකයෝ රණවිරුවෝ වෙති. උතුරේ බෙදුම්වාදී ත්‍රස්තවාදීන් පරාජය කළ ආරක්ෂ කහමුදා සාමාජිකයෝ ද රණ විරුවෝ වෙති. 1871 අප්‍රේල් විරුවන් සහ 1988,1989, ඉල්ම්හ විරුවන් වශයෙන් සමරණුයේ රජයට විරුද්ධව කැරළි ගැසූ ත්‍රස්තවාදී ක්‍රියා කළ පිරිස ය. එම කැරැල්ල මරදනය කළ ආරක්ෂක හමුදා පිරිස රණවිරුවන් වන විට ත්‍රස්තවාදී ක්‍රියා කළ වුන් ද විරුවන් වන්නේ කෙසේ ද? රාජ්‍යයේ ආරක්ෂක සේනාවල සේනාධිනායකයා ලෙස ජනාධිපතිවරයා මේ දෙපිරිස අතරින් අප්‍රේල් විරුවන් සහ ඉල් මහ විරුවන් යන ත්‍රස්තක්‍රියා කළ පිරිස්, විරුවන් ලෙස සැළකීම බවපතල වරදකි. එය ආණ්ඩුක්‍රා ව්‍යවස්ථා විරෝධී ය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද එසේ කිරීම, කීම, ආණ්ඩුක්‍රම ව්‍ය්වස්ථා විරෝධී වනවා ඇත.

:       4       28

රම්බොඩ Wednesday, 21 May 2025 04:42 PM

සතපහක් බිමට දාලා L.T.T. එක ඉස්සරහා නැමිලා ඉන්න ගන්න වගේ. හැබැයි ගන්න එපා. අර එක නිවටයෙක් රණවිරු සැමරුමට ඇදගෙන ගියේ මොවුන්ගේ මේ තුප්පහි ආකල්ප නිසා. මේවා හොඳයි මාලිමාඑන්කෙෆලයිටිස් රෝගීන්ට. ඔවුන්ට අසූචිත් සුවඳ නිසා.

:       8       24

යෝගා Wednesday, 21 May 2025 04:46 PM

මුලු ලෝකයම ත්‍රස්තවාදීන් කියලා එකහෙළාම පිලිගත් මිනීමරු කොටි ත්‍රස්‌තවාදීන් විරුවන් කරන්න මෙච්චර දඟලන්නේ මොවුන්ට ඩයස්‌පෝරාවෙන් කොයිතරම් ඩොලර් පොම්ප වෙලා ඇද්ද.

:       7       25

ඩොලර් මිලියනයක් එවපු ජයශාන්ත අයියා Wednesday, 21 May 2025 05:02 PM

ඇයි, ඉන්දියන් හමුදාව වඳුරු හමුදාව කියලා, රටෙන් පන්නපු දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ කාලකන්නි ටික...!

:       6       16

J.O.K.A. දාල දුවපු වෑල්ඩින් නන්දේWednesday, 21 May 2025 08:18 PM

ඇයි කෝටි ගාණක සල්ලි දාල දුවන්න වුන වෑල්ඩින් රණවිරුවා.

:       5       10

වත්සි Wednesday, 21 May 2025 06:00 PM

මේ කොහේ හිටපු උන්නැහැ කෙනෙක්ද? ඕපපාතිකව පහළ වෙලාද? ප්‍රභා ඉන්න කාලේ හිටියේ කොයි ඇඳ යටද?

:       7       7

dds Wednesday, 21 May 2025 07:36 PM

මෙතැන වෛරයෙන් තටමන අයට උතුරේත්, දකුණේත් තරුණයින් ජීවිතේට මොනවා වුණත් කමක් නෑ කියලා ආයුධ අතට ගන්න හේතු මොනවාද කියලා හොයන්න බයද, කම්මැලිද, ඒ තරම් විවෘත මනසක් නැද්ද, නැත්නම් ලැජ්ජයිද..?

:       8       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 398 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 194 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1896 4
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site