IMG-LOGO

2025 ජුනි මස 04 වන බදාදා


මාලිමාව කොළඹ පුරපති පුටුව ගන්නවා

(සුජිත් හේවාජුලිගේ)

ජාතික ජන බලවේගය කොළඹ නගර සභාවේ බලය එළඹෙන සති කීපයේදී පිහිටුවන බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා  පැවසීය

විපක්ෂයට තවම පත් කරන මන්ත්‍රීවරයා පවා සොයාගැනීමට නොහැකිව  බංකොලොත්ව සිටින බවද ඔහු කීවේය

ස්වාධීන මන්ත්‍රීවරුන් ඇතුළු මන්ත්‍රීවරුන් පනස් නවයකට එහා ගිය මන්ත්‍රී සංඛ්‍යාවක් සහය ලබාදීමට එකඟ වී ඇති බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා  බල්තසාර් මහත්මිය නගරාධිපතිවරයා ලෙස ස්ථීරයෙන්ම  පත්වන බවද  සඳහන් කළේය.



අදහස් (3)

මාලිමාව කොළඹ පුරපති පුටුව ගන්නවා

janahitha Tuesday, 03 June 2025 09:03 AM

ආපිකෝ එකෙන්ද පුටුව ගන්නේ

:       4       5

රුවන් Tuesday, 03 June 2025 11:51 AM

බොරු එපා මාලිමාව එකතු වුනාට 59යි, විපක්ෂයට 61 එක්සත් විපක්ෂය මගින් සජබේ නගරාධිපති පත් කරනවා එහෙම වුනේ නැත්තං මට රුපියල් කෝටි 100ක ලොතරැයි මුදලක් ලැබෙනවා මේ මාසේ.

:       5       4

Nelka Tuesday, 03 June 2025 03:38 PM

එතකොට කොළඹ මහ නගර සභාව මියුසික් වීඩියෝ එකක් වෙලා ඉවර වෙයිද. ඔය සහෝදරිය පුරපති කරගන්න එතුමියගේ තිබෙන විශේෂ හැකියාවන් මොනවද.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 224 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 393 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 640 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site