
(සමන් පාලිත නානායක්කාර)
ජලයෙන් යටවී දින කිහිපයක් සම්පූර්ණයෙන්ම අඩපණ වී තිබූ මහියංගනය රෝහලේ රෝගී ප්‍රතිකාර කටයුතු මේවනවිට ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.
රෝහලේ තිබූ වාහන සහ සවිඋපකරණ තාක්ෂණික උපදෙස් සහිතව ප්‍රතිසංස්කරණය කරමින් ඇති බවත් රෝහල් බලධාරීහු පැවසූහ. රෝහලේ කටයුතු යථා තත්වයට පත් කර ගැනීම සඳහා 200 ක හමුදා බට පිරිසක් ද සහය වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd