(ඉන්දිකා රාමනායක )
මහනුවර සිට මහියංගනය දක්වා ගමන් කරමින් තිබූ බස් රථයක් පෙරැළී සිදුවීමට ගිය විශාල අනතුරක් වහා මැදිහත් වීමෙන් වළක්වා ගෙන එම බස් රථයෙහි ගමන් ගත් 50 ට අධික මගී ජීවිත බේරා ගැනීමට ක්රි්යා කළ සාමාජිකයාගේ වීර ක්රි යාව අගයමින් හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා විසින් ඔහු ඇගයීමට ලක් කළේය.
මෙලෙස ඇගයීමට ලක් කළේ 4 ශ්රීි ලංකා පාබල හමුදාවේ කේ.එම්.බී.ආර්.කේ.එල් කරුණාරත්න නම් කෝප්රේල්වරයා බව හමුදාව පවසයි.
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතාගේ උපදෙස් මත ඊයේ ( 01 ) කෝප්ර ල්වරයා යුද්ධ හමුදාධිපති කාර්යාලයට කැදවා ඔහුකළ නිර්භීත ක්රිආයාව ඇගයීමට ලක්කරමින් යුද්ධ හමුදාධිපති ප්ර ශංසනාත්මක ලාංඡනය පිළිගන්වනු ලැබීය.
බස් රථය උඩුදුම්බර ප්රධදේශයෙන් ගමන් කරන අවස්ථාවේදී එහි රියදුරු මහතා වංගුවක් හැරවීමට යාමේදී රියදුරු අසුනෙන් ඉවතට විසි වී ඇති අතර, මීටර් 50ක් පමණ දුරක් රියදුරු නොමැතිව බස් රථය ගමන් කර ඇත.
එම සිදුවීම දුටු බස් රථයේ ගමන්කරමින් සිටි යුද්ධ හමුදා සෙබල කෝප්රයල්වරයා යුහුසුලුව ක්රිියාත්මක වී රියදුරු නොමැතිව කඳුකර ප්රුදේශයේ ධාවනය වෙමින් තිබූ එම රථයේ රියදුරු අසුනට ගොස් මහත් පරිශ්රුමයක් දරා බස් රථය පාලනය කර නවත්වාගැනීමට සමත් විය.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම,ඌව, දකුණ සහ උතුරු පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ව
කොළඹ වරායේ ජයබහලු (ජේ.සී.ටී.) සහ නැගෙනහිරය පහලුම් පර්යන්තවල සේවකයන්ගේ වෙසක් පොහොය යෙදෙන එළඹෙන 12 සහ 13 නිවාඩු දිනවල එම පර්යන්තවල අත්‍යවශ්‍ය සේවකයන්ගේ දිරි
2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය නිමිත්තෙන් සමරු මුද්දරයක් එළිදැක්වීම නුවරඑළියේ දී අද සිදු කෙරිණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද මහනුවර දී මල්වතු-අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දුටුවේය.
බණ්ඩාරවෙළ සිට වැලිමඩ දක්වා ධාවනය කළ පෞද්ගලික බසයක් ඩයරබා ප්‍රදේශයේදී පෙරළීමෙන් එක් අයකු මියගොස් තවත් පිරිස තුවාල ලබා ඇතැයි වැලිමඩ පොලිසිය කියයි
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
මහනුවර -මහියංගණ බස් අනතුර වැළැක්වූ සෙබළා අගයයි
Bunny Preena Friday, 02 June 2023 10:38 AM
ඉතා ඉහල අගය කිරීමක්.මාගේ සුභ පැතුම් .හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වදී
චින්තක Friday, 02 June 2023 11:10 AM
හමුදාවේ කාර්‍යභාරය හරියටම හදුනාගෙන ඒ අනුව හමුදාවට ගෞරවය ලබාදීම ප්‍රශංසනීයයි ඔහුගේ අනාගතය සෞභාග්‍යමත් වේවා
මහසෙන් Friday, 02 June 2023 11:51 AM
විශිෂ්ඨ ක්‍රියාවකට විශිෂ්ඨ අගැයීමක්....
Rohana Perera Friday, 02 June 2023 12:13 PM
විශිෂ්ඨයි..!
Senarath Friday, 02 June 2023 12:14 PM
ඔහුට උසස්වීමකුත් දුන්නා නම් තමයි හොඳ...!
Chinthaka Friday, 02 June 2023 12:24 PM
නියමයි, සහෝදරයා..!
Samitha S. Aluthgamage Friday, 02 June 2023 12:24 PM
ජීවිත රැසක් බේරාගත් මේ වීර හමුදා නිලධාරියා යුද හමුදාපතිතුමාගේ ඇගැයීමට ලක්වීම අපි අගය කරමු. මෙවන් අය මේ රටට වාසනාවක්....
prasanna Friday, 02 June 2023 12:56 PM
සුපිරි වැඩ්ඩෙක්...!
P.d goonawardena Friday, 02 June 2023 02:00 PM
මෙඩ්ල් අලවනවාට වඩා පටියක් ඈලෙව්වා නම් ඉතා වටී...
Jayasiri NimalFriday, 02 June 2023 04:45 PM
පාටිය පහුවදාට එළියට වැටෙනවනේ…
K Methuli Savinya Bandara Friday, 02 June 2023 03:36 PM
විශිෂ්ඨ ක්‍රියාවකට ඇගැයීමට ලක්වීම අපි අගයකරමු.
ANURA WIJESINGHE Friday, 02 June 2023 05:18 PM
හොඳ වැඩක්.. සුබපැතුම්..!
විජේ Friday, 02 June 2023 09:53 PM
ජය වේවා...!!!