
( මොහොමඩ් ආසික්)
මහනුවර කොළඹ ඒ 01 මාර්ගය අත්‍යාවශ්‍ය ප්‍රවාහන සේවා සඳහා පමණක් සඳහා සහ මහනුවර මහියංගණය මාර්ගය සැහැල්ලු වාහන සඳහා පමණක් අද( 04) සිට විවෘත කර ඇති බවත් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ මහනුවර දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා කියයි.
ඒ මහතා තව දුරටත් සඳහන් කළේ මෙම මාර්ග දෙකට අමතරව , මහනුවර සිට කොළඹ දක්වා පොදු ප්‍රවාහන සේවා සපයා ගත හැකි එකම මාර්ගය ලෙස මහනුවර ගලගෙදර හරහා කුරණෑගල මාර්ගයත්, මහනුවර ගම්පොළ මාර්ගයත්, මහනුවර වලපනේ මාර්ගයත් දෙල්තොට මාර්ගයත් සහ ඒ 09 මාර්ගයත් විවෘත කර ඇති බවයි.
ඉදිරි දිනි කිහිපය තුලද ආපදාවට පත්ව ඇති දිස්ත්‍රික්කයේ තවත් මාර්ග රැසක් විවෘත කිරීමට හැකිවනු ඇති බවත් ඒ මහතා කීය
2025 දෙසැම්බර් මස 16
42
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
838
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
606
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මහනුවර -කෙළඹ පාර අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණයි