
(අංජුල මහික වීරරත්න සහ පද්මසිරි ගාර්දියවසම්)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුව දුක් විමසීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ කාල්ටන් නිවසට ගියේය.
එහිදී මහින්ද රාජපක්ෂ මහතා "ආයුබෝවන්" කියා ඉතා සුහදශීලීව රනිල් වික්‍රමසිංහ මහතා පිළිගත්තේය.
හිටපු නායකයන් දෙදෙනා වත්මන් දේශපාලන තොරතුරු මෙන්ම ආගිය කතා කියමින් මඳ වේලාවක් රැඳී සිට තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාරාන්තික ලෙඩ රෝග කන්දරාවක් තියාගෙන මොන එහෙකට ගියාද ? පින් ජනාදිපති වෙන්ඩ කරපු උදව්වට බලන්ඩ යන්ඩ ඇති?
අසූචි මුට්ටි දෙකක් එකිනෙක හමුවෙනවට වඩා වැදගත් කමක් අපට නොපෙනේ.
මොකෝ කොළඹ දී බලාගන්න බැරිවු නැයි ආයිබෝන්…..?
උදේ දිවා රැයේ නොවෙනස්ව තම දේශපාලන විරුද්ධවාදීන්ට වෛර කිරීම සහ ද්වේශ කිරීම ගැන පමණක් තම නායකකාරකාදීන් ගෙන් උගෙන ඇති මාලිමා සේදුම් බලකාය දැන් ඉතිං දහසකුත් දේ සහ තවත් දේ මෙහි කොටමින් වසුරු හෙලනවා ඇත.
කුහකත්වය, වෛරය, පළිගැනීම නැති සිංහල සංස්කෘතියට අනුගත මහත්මා දේශපාලනය. දෙදෙනාටම දීර්ඝායුෂ ලැබේවා.
ඔය දෙන්නම එකම තැනකට යන නිසා ඉතිරි හරිය පස්සේ කථා කරගන්නත් බැරියැ ඉතින්..
පසුගිය වසර 20 තුළ අපේ රට පාලනය කළේ. මෙවැනි අන්ත දූෂිතයන් විසින් වන අතර ඔවුන් සියල්ලෝම රට කොල්ලකෑහ. ප්‍රසිද්ධියේ ඔවුන් එකිනෙකාට චෝදනා කළද ඔවුන් රට කොල්ලකන විට ඔවුන් එකට සිටිති. මෙම ඉහළ පෙළේ තක්කඩියන් කළ මහා පරිමාණ හොරකම්වලට නඩු පවරා දැඩි දඬුවම් දීමට දැන් AKD රජය උපරිම ලෙස උත්සාහයක් දරයි. රටේ සමස්ත ජනතාවම අත්වැල් බැඳගෙන AKD රජයට දැන් උපරිම සහාය දිය යුතුය. මේක රටට ලැබෙන අන්තිම අවස්ථාවයි.
මුන් දෙන්නම් වාසනාවන්තයි. මේ වගේ තවමත් ජීවත් වෙන්න පින තියෙනවා. වෙන රටක නම් නිතියානුව ජිවිත කාලයම හිරේ. නාකිමයිනගෙ නම්. මුලු සනුහරේම. ආසීයාවෙ අනිත් රටවල් නම්. එලව එලව ගහනවා. ඉන්න නොදි. එනිසා දෙන්නම් එලියට ඇවිත් ජනතාවට. ඒ ගැන ස්තුතිවන්ත වෙන්න ඕන. බලය තියෙන කොට ජනතාවට දුන්න ගින්දරවලට. මහ ජනතාවට රැස්වෙලා දුකට කෑහගන්න බැහැ. බලය ගැන නම් කතා කරන්නවත් එපා. ඊලගට මොන නඩුවට කැදවයි ද කියන එක ගැන හොයලා බලන්න. මයිනටත්. ලගදීම. කට උත්තර බදින්න වෙයි. සිරිලිය ගිනුමට සල්ලි ආපු හැටි. නොම්බර එකේ හෙරලිය මයිනි.
කියන්න තියන දේ එමටයි. ඒත් කියන්න ගියොත් කොහෙන් කෙලවරවේ ද දන්නෙ නෑ. ඒ නිසා මම නවතිනවා.
රනිල් ශ්‍රී ලංකාවේ "පිනා" ජනාධිපති කිරීම ගැන මහින්දට ස්තූති කළ යුතුයි. ඒ සියල්ලට පසු මේ දෙදෙනා හොඳ මිතුරන් ලෙස පොදු ජනතාව නොමඟ යවමින් අපේ රටේ අනීතික දේශපාලනයක් කරමින් බලය ලබාගැනීමට උත්සාහ කළත් දැන් අපට AKD පක්ෂය රටේ බලය ලබාගැනීම මොන තරම් වාසනාවක් ද? අද රටේ අයිස් කුඩු ටොන් ගනම් රාජපක්ෂලාගේ ගම්දනව්වලින් හොයාගෙන නීතිය අකුරටම ක්‍රියාත්මක කරමින් සත පහක හොරකමක් නැතුව අනාගත පරපුරට හොඳ රටක් හදනවා. අපිට ඒ හොඳටම ඇති.
මේ රට හොරා කාල නැත්තටම නැති කරලා වළපල්ලටම යවපු මේ දෙන්නා තාමත් නිදහස් මිනිස්සු විදිහට එළියේ ඉන්නේ කොහොමද කියලා හිතෙන්නේ මට විතරමද? ඔයාලටත් හිතෙන්නේ එහෙමමද???
හොරුන් කවදාවත් කඩුවක්. දුක් විඳි මරණයේදී හැම විටම හිටියේ අහිංසක ජනතාවය. මේවා ජෝක් නොව, මේ අය කරන දේවල් බොරුයි. ඔවුන් ආත්මාර්ථකාමී හා බලලෝභී
මුන් දෙන්නා තමයි දෙපැත්තට බෙදිලා රටේ මුළු මහත් ජනතාවම දශක 3 කට අදික කාලයක් රැවට්ටුවේ. පව් මිනිස්සුන්ව ගොනාට ඇන්දුවා . මුන්ට හෙණ ගහන්න ඕනා.වහාම මුන්ගේ නඩු ඉක්මන් කරන්න
ඌ මූ හොරා කිව්වා මූ ඌ හොරා කිව්වා.. අන්තිමට දෙන්නම රටම හුරං කාලා දැං එකට එකතු වෙන්න හොරකං කරපුවා වහගන්න... තූ නොදකිං කාලකන්නි...
අනේ ඉතිං අපි දෙන්නට... මේ තුන් සරණේ (අබ) සරණයි///
“කවුද හොරා, මහින්ද හොරා” මතකද?
මේ තියෙන ජායාරුපෙ හැටියට, මහින්දගෙ තරුණ ජවයයි, රනිල්ගෙ පරිනත නායකත්වයයි හා දේශපාලනයයි වගේ නේද?
මා මිත්‍ර අනුර කුමාර මට ඇරපු ඇරිල්ලේ තරමට උබට කොහොම අරියිද කියලා හිතෙනකොට මට මාර සතුටක් දැනෙනවා මචං !