
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රාජ්‍ය බැංකුවක් මාලදිවයිනේ ආර්පීඅයි නමැති සමාගමකට ඇමරිකානු ඩොලර් ලක්ෂ අනූවක ණය මුදලක් ලබා දී ඇති බවත් එම ණය මුදල ලබාගෙන ඔවුන් ඒ රට ඇතුළේ ඉදිකරපු නිවාඩු නිකේතනයක්( විලා ) එකක් නැති බවත් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය.
මෙම බැංකුවට විදේශ සමාගමකට මේ ආකාරයට ණය මුදලක් ලබාදීමට කිසිදු බැඳීමක් නැතැයි ඔහු සඳහන් කළේය.
මේ සමාගම කිසිම ප්‍රාග්ධන මුදලක් නැවත ගෙවා නැති බවත් මෙම මුදල පසුව ඩොලර් මිලියන 17.2ක් දක්වා වැඩි වී ඇති බවත් මන්ත්‍රීවරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි බැංකු ණයක් ඉල්ලුවොත් එයාලා අහනවා කොහොමද ගෙවන්නේ කියලා, නමුත් එයාලා ලංකාවේ මිනිස්සුන්ට උදව් කරන්නේ නැහැ කියලා. බැංකුකරණය හරිම හොඳයි.
මේ එකක් පමණයි අනිවා බැංකු manager ඇතුළු සෙට් එකක් මේ වැඩේ plan කරලා කරලා තියෙන්නේ
අපි ණයක් ගන්න ගියොත් ප්‍රශ්න 1000 ක් අහනවා. යම් ගොඩනැගිල්ලකට ණය දෙන්නේ ඉදිකිරීම් ප්‍රගතිය බලලා නේද? එවැනි තත්වයක් මත ඩොලර් ලක්ෂ අනූවක ණයක් දුන්නේ කෙසේද?