IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මරණ පරීක්ෂක දීමනාව ඉහළට



(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මරණ පරීක්ෂකවරුන්ගේ දීමනාව වැඩි කිරීමට සාකච්ඡා කරගෙන යන බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය

මුදල් වැඩි කිරීම සමගම ඔවුන්ගේ වෘත්තිය භාවය පරීක්ෂා කිරීමද වැදගත් වන බව ඔහු සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ  විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය

 



අදහස් (2)

මරණ පරීක්ෂක දීමනාව ඉහළට

pj Monday, 17 November 2025 12:07 PM

ඒක හොදයි.. හදිසි මරණ මැරෙන ගණන අධික නිසා ඒ අයටත් සහන දිමනාවක් හරි දෙන්න ඒපායැ. ඉස්සරහට තවත් වැඩි කරන්න සිදුචන පාටකුයි පෙනෙන්නෙ.

:       0       2

Wijepala Monday, 17 November 2025 04:17 PM

හදිසි මරණ පරීක්ෂණ තියද්දී රහසිගතව ප්‍රකාශ ගන්නම නියමයක් ඉතාම අවශ්‍යයි. දැන් කරන ආකාරයට සෑම කෙනෙකුගේම ඉදිරිපිට පරීක්ෂණ කළාම මිනීමැරුමක් වුණත් යටපත් කරන්න ඉඩකඩ තියෙනවා.. එනිසා ඔවුන්ටත් පරීක්ෂණ කිරීමට පුහුණුවක් දීමත් අත්‍යාවශ්‍යම දෙයක් බව එක් වරක් පරීක්ෂණයක් කරද්දී දුටුනිසා කියන්න පුලුවන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 721 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 559 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 452 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site