
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මෙම වසරේ මේ දක්වා වෙඩිතැබීම් 107 ක් වාර්තා වී ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.
ඝාතනය වූ පුද්ගලයන් ප්‍රමාණය 5 දෙනෙකි. ඒ අතර ත්‍රිත්ව ඝාතන සහ ද්විත්ව ඝාතන කීපයක් ද වන බව පොලිසිය කියයි.
ආසන්නතම වෙඩි තැබීම හෙවත් ද්විත්ව ඝාතනය ඊයේ (18) තංගල්ල උනා කූරුව කපුහේන ප්‍රදේශයේ වෙළඳසැලක සිටි වයෝවෘද්ධ අඹුසැමි යුවළකි.
ඔවුන් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන උනාකූරුවේ ශාන්ත නැමැත්තාගේ නැන්දම්මා සහ මාමණ්ඩිය බව පොලිසිය සඳහන් කරයි.
මෙම වසර තුළ වෙඩි තැබීම්වලින් තුවාල සිදු වූ පුද්ගලයන් සංඛ්‍යාව 53 ක් බව පොලිසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බංකු අරන් එන්න කිව්වෙ විහිළුවටනෙ ඔයාල රැවටුනාට....
මෙච්චර කාලෙකට අහපු නැති දේවල් නේද මේ. දැන් චිකාගෝවත් පරාදයි. පැවති කිසිම රජයක් අනවසර ගිනි අවි භාවිතයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග නොගැනීම නිසා මෙය සිදුවී ඇත.
ඝාතනය වෙලා තියෙන්නේ 5 ක් ?වෙන්න බෑනේ
තුවක්කු ගෙදර හංගන් ඉන්න ඉඩ ඇරියා නම් පොලිසියට තියෙන තැන හොයාගන්න බැහැ.