
(ගයාන් ගාල්ලගේ)
රැඳවුම් නියෝග මත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය බාරයේ සිටින සම්පත් මනම්පේරී නැමැත්තාගෙන් ප්‍රශ්න කිරීම සඳහා පොලිස්පතිවරයාගේ නියෝග මත පොලිස් කණ්ඩායක් කීපයකට අවස්ථාව ලබාදී ඇතැයි පොලිස් ආරංචිමාර්ග කියයි.
ඒ අනුව මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව,බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාශය යන ආයතන වල කණ්ඩායම් සඳහා එම අවසරය ලබාදී තිබේ.
ඒ අනුව අදාළ ප්‍රශ්න කිරීම් අද උදෑසන සිට ආරම්භ කිරීමට නියමිතව ඇතැයි සඳහන් වේ.
මිද්දෙණිය ප්‍රදේශයේ පාලු ඉඩමක අයිස් සෑදීම සඳහා භාවිතා කරන බව කියන රසායන ද්‍රව්‍ය තොගයක් අත් අඩංගුවට ගැනීමට අදාලව සම්පත් මනම්පේරී අධිකරණයට බාරවීමෙන් පසුව මේ වනවිට දින හතක රැඳවුම් නියෝග මත මත්ද්‍රව්‍ය කාර්යංශයේ රඳවා ඇත.
2025 ඔක්තෝබර් මස 08
1880
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1511
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
530
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මනම්පේරිගෙන් ප්‍රශ්න කරන්න පොලිස් කණ්ඩායම් කිහිපයක්