
(සුමිත් පොතුපිටිය සහ සමන් කාරියවසම්)
කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි මහතාට අයත් බව කියන පානදුර නගරයේ පිහිටි නිවස හොරු කඩා ඇතැයි පොලිසිය කියයි
මේ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත පානදුර දකුණ මූලස්ථාන පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
නිවසේ වහලයේ උළු කැට කිහිපයක් ඉවත්කර නිවසට ඇතුළුව නිවසේ තිබූ රිදී කරඩුවක් සොරාගෙන ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණ වලදී තහවුරුව ඇති බවද පොලිසිය සදහන් කරයි.
සැකකරු නිවසේ පිටුපස දොර විවෘත කරගෙන පලාගොස් ඇති බවට පරීක්ෂණ වලදී හෙළිව ඇතැයිද පොලිසිය සදහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොදු පෙරමුණෙන්ම අහන්න. හොයාගන්න පුළුවන් වෙයි.
හොරුන්ගෙත් හොරු...