IMG-LOGO

මධ්‍යම මහ ඇමති පුටුවට සජබෙන් මහාචාර්ය උපුල්?



(සුජිත් හේවාජුලිගේ)

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු  උප කුලපති මහාචාර්ය  උපුල් දිසානායක මහතා සමගි  ජන බලවේගයේ   මධ්‍යම පළාත් මහ ඇමති අපේක්ෂක ලෙස පත්කිරීමට එම පක්ෂයේ අවධානය යොමුවී ඇත.

දිසානායක මහතාද ඒ සදහා  කැමැත්ත පළකර ඇතැයි  වාර්තාවේ.

ඔහු විශ්ව විද්‍යාල සේවයේදී සිටියදී මෙම පත්කිරීමට උත්සාහ දැරූ අවස්ථාවේදී එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබිණ.. හෙතෙම දැනට විශ්‍රාම ගොස් සිටින හෙයින් එම ඉල්ලීමට මෙසේ  කැමැත්ත පළකර ඇත.

මහාචාර්ය උපුල් දිසානායක මහතා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ 21 වැනි උපකුලපතිවරයාය.ඔහු   කාලයක් එහි දන්ත වෛද්‍ය පීඨයේ  පීඪාධිපතිවරයා  ලෙසද කටයුතු කළේය.


 



අදහස් (3)

මධ්‍යම මහ ඇමති පුටුවට සජබෙන් මහාචාර්ය උපුල්?

බකල ජයා Monday, 19 May 2025 11:02 AM

මෙතුමා හොඳටම ගැලපෙනවා. දන්ත ධාතුව තියෙන්නෙත් මධ්‍යම පලාතෙනේ.

:       5       6

සමන් Monday, 19 May 2025 11:35 AM

පේරාදෙණිය විශ්වවිද්‍යාලය ලංකාවෙ අංක 01 විශ්වවිද්‍යාලය බවට පත්වූයේ මෙතුමා උපකුලපතිවරයා වශයෙන් ධුරය දරන ලද කාලයෙදී ය. මෙවන් දක්ෂ නිළධාරීන් හට නිසි තනතුරු දීමෙන් ආයතන වගේ ම රටම බබළවන්න පුළුවන්

:       9       8

Aruna Monday, 19 May 2025 01:46 PM

බොනිකර තරු...

:       6       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 278 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 145 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1787 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site