
(සුජිත් හේවාජුලිගේ)
ජපානයේ වෙන්දේසියකදී මෙරට තේ කිලෝවක් සඳහා වාර්තාගත මුදලක් නියමවීමට අදාළව නොබෙල් තෑග්ග ලැබුණු බවට කෙරුණු ප්‍රකාශය වැරැද්දකින් සිදුවූවක් බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.
ගිනස් වාර්තාවක් යන්න වෙනුවට අතපසුවීමකින් නොබෙල් තෑග්ග ලෙස තමාගෙන් ප්‍රකාශ වූ බව කී අමාත්‍යවරයා එය හිතා මතා කරන ලද්දක් නොවන බවද සඳහන් කළේය.හඳුන්නෙත්ති මහතා මෙසේ පැවසුවේ සමාජ ජාල ගිණුම ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට පාන් ද.. එතකොට ඒක...
ඇමැතිතුමා ඕක බිග් කුච්චන් එකක් නොවේ සිම්පල් දෙයක් නොබෙල් තෑග්ග..., ගිනස් වාර්තාව දෙකම එක වගේ, ඔය පාරේදී හම්බවෙන පාන් කාරයින්ට උත්තර දෙන්න ගියාම තමා ඉස්ස බිග් කුච්චන් වෙන්නේ..., ඔබ හරි කිසිම ප්‍රශ්නෙකට උත්තර දෙන්න එපා.. මේ මිනිස්සු ජීවත් වෙන්නේ 80 ගණන් වල මානසිකත්වයෙන්, ඔවුන් හිතන්නේ තවම JVP කාරයෝ ඉන්න ඕනේ වැරහැලි ඇදගෙන ගල් ගුහාවල කියලා, අපි අර පරණ කසිකබල් රජයේ වාහන ටික වෙන්දේසි කරලා විකුණලා දමලා, මිලියන 20-30 පොතේ දමාගෙන, අලුතෙන් කැබ් 2000 ගෙනත්, පිළිවෙලකට කෝට් කලිසම් ඇඳලා, ගමනක් බිමනක් යනකොට බොලාට පාන්ද?
වරදින වරදින සැරේට සමාව දෙන්න අපට පාන්ද?
මොවුන්ගේ උපාධි කැම්පස්වල කාඩර්ලගේ උදව්වෙන් ගත්ත හොර උපාධි. එක දවසක්වත් වෙක්චර්ස් ආපු නැති එවුන්. මෙලෝ දැනුමක් නැති මොට්ටයො ටිකක්.
වරදින්න හේතුව පැහැදිලි කරගන්න - අපි කියන කරන දේ ගැන "අධි තක්සේරුව නම් මනෝ භාවයෙන්" සිටින විට එවැනි වැරදි සිදු වේ!
අපෝ කොහොමද මේ වගේ ගංකබරයෝ මෙච්චර කාලයක් මිස් වුනේ
අපිට පාන්ද?
අන්න මිනිස්සු! වැරදුණා නම් ඒක වහගන්න වෙන බොරු ඇදබාන්නැතුව, පිළිගත්තා... එච්චරයි. සාක්කි හංගන්න, ඇටකෑලි ගෙදර ගෙනියන්න, පොලිස් පොත්වල කොල ඉරන්න ඕනෑ නෑ...
68 ලක්සෙටමත් වැරැදිලා රටටමත් කෙලවුණා...
ඔයාට වැරදුන් නෑ .. රටටයි වැරදුණේ
නැහැ වැරදුණේ අපට, විස්තර මොටද?
ගෙදර යන්න...
ඉස්සර කෙනෙක් ඩාම් වෙනවා, ඩූම් වෙනවා කිව්වා. කවුරුවත් කතා කළේ නැහැ.. බයියන්ට මේවා හරි ඕනේ ...
වැරැදුණා කිව්වාට ඔහොම කියැවෙන්නේ මාන්නේ ඉහවහා ගියාම. තමන් ගැන අධිමානයක් දැනුණාම, පොඩි දෙයක් අතිශෝක්තියෙන් වර්ණනා කරන්න ගිහින් කිවයුතුදේ කියැවෙනවා. ගිනස් වාර්ථාව කෙසේ වෙතත් කෙනෙකුට නෝබෙල් තෑග්ග වගේ එක්ක කියැවෙන්න හේතුවක් නෑ. අවස්ථාවේ හැටියට ඉදිමුණු ඔළුවෙන් කථා පවත්වන කොට ඔහොම තමා. ජනාධිපතිතුමාට මේ පඟරනැට්ටෝ පාලනයට දවසේ වැඩි කාලයක් ගතකරන්න වෙලා තියෙන හැඩයි. ඇමැති ආරක්ෂකයෝ නෙමේ, ඇමැති මුඛ පාලකයො පත් කරන්න වෙන්නේ මේ යන විදිහට ආණ්ඩුවේ වැදගත්කම රැකගන්න.
ලෝක ආර්ථික සංසදයේදී ඔහු ඉංග්‍රීසියෙන් කතා කළ ආකාරය සහ ඔහු කළ ප්‍රකාශ දෙස බලන විට, "උඩඟු ඇමතිවරයාට" බරපතල භාෂා ගැටලුවක් ඇති බව මට සිතුණි. ජපානයේදී ඔහු සිංහලෙන් කතා කළ ආකාරයෙන් ඔහුට "දැනුම පිළිබඳ ගැටලුවක්" ඇති බව සනාථ වේ. රට විනාශ කිරීමට උත්සාහ කරන මෝඩයන් පිරිසක් සමඟ මොනතරම් තත්වයක්ද?
මචං... ඔයාට වැරැදුණාට, රටට හරි ගියා. අපිට ඕනෑ එච්චරයි.
මට වැරදුණා... රටට කෙළ වුණා... ළගදීම...
මේ වගේ එළ ගවයින් බලයට ගෙනාව මී ගවයින්ට අපගේ හදපිරි මෙව්වා එක
සුනිල් හදුන්නෙත්ති ඇමතිතුමා තමන්ගේ සාමාන්‍ය දැනීම වර්ධනය කර ගත්තොත් හොඳයි.
ඕවා ඔහොම තමයි... දැන් ඩූම් වුණේ ඒ දවස්වල...
මාතර සුනිල්ට වස්තරේම මළපහ වෙලා... ඒත් කොත්තුව රහයිලු...