IMG-LOGO

2025 ජුනි මස 06 වන සිකුරාදා


මගියාගේ සොදිසියෙන් මහා දුම්රිය අනතුරක් වැළකේ

(රේඛා තරංගනී ෆොන්සේකා)

මොරටුව එගොඩ උයන මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවනය වෙමින් තිබු සාගරිකා කාර්යාල දුම්රියට සිදු වන්නට ගිය අනතුරක් ඒ ආසන්නයෙන් ගමන් ගත්  පුද්ගලයකුගේ ක්‍රියාත්මක වීම නිසා වලක්වා ගත් බව මොරටුව දුම්රිය නිලධාරිහු පවසති.

එගොඩ උයන දුම්රිය මර්ගය අසලින් ගමන් කළ පුද්ගලයකු දුම්රිය පීල්ලේ කැඩි ඇති තැනක් දැක ඇති අතර කඩිනමින් ක්‍රියාත්මක වු ඔහු තමා හැඳ සිටි ටී ෂටරය ගලවා වනමින් දුම්රිය එන පෙරමගට දිව ගොස් ඇත.

එම පුද්ගලයා ටී ශර්ට් එක වනමින් දිව එනු දැක සාගරිකා දුම්රියේ රියදුරු දුම්රිය නවතාලීමට වහාම පියවරගෙන ඇත.

 



අදහස් (7)

මගියාගේ සොදිසියෙන් මහා දුම්රිය අනතුරක් වැළකේ

චන්දිම Thursday, 05 June 2025 09:18 PM

මේ උදාර පුරවැසියාට නිසි ගෞරවය ලබා දිය යුතුයි.

:       0       0

මහජන හෝටලය Thursday, 05 June 2025 09:44 PM

මීල ඟ ජනාධීපතිකමට සුදුසු ක්‍රීයාවකි... අනතුර දැක දැක අහක බලන් සිටින උන්ට කනේ පහරකි

:       1       0

maalaka Friday, 06 June 2025 06:43 AM

ඉතා ප්‍රශංසනීයයි. මේ අයව අගය කළ යුතුයි.

:       0       1

Bunny Preena Friday, 06 June 2025 09:50 AM

ඔහුගේ මෙහෙවර අගය කිරීමක් හැටියට කිසිදු ත්‍යාග මුදලක් දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ඔහුට ලබා දුන්නොත්,අගෙයි

:       0       12

Sellakkara Kolla Friday, 06 June 2025 09:51 AM

Hats off සර්

:       0       12

Nihal Dharmatileke Friday, 06 June 2025 12:50 PM

මොහුව දුම්රිය දෙපාර්තමේන්තුවට බඳවා ගන්න...

:       1       0

prasanna Friday, 06 June 2025 04:08 PM

සමහර විට රේල් පාරේ ඇවිද්දට FCID යන්න වේවි ... බලාගෙන මේ වගේ වැඩ සිදුකරන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 286 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 299 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 458 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site