IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


බෙල්ලන්විල පාලමක් අසල කාන්තා මළ සිරුරක්

(එච් එම් ධර්මපාල) 

       බෙල්ලන්විල මහරගම පාර පාලම අසල ස්වයැන් රැකියා වෙළද කුට් පිටුපස ඇල මාර්ගයේ තිබී අභීරහස්.ලෙස මිය ගොස් සිටි කාන්තාවකගේ මළ සීරුරක් අද  (30 ) වන දින උදෙසන   හමුවී ඇතැයි බොරලැස්ගමුව පොලීසිය පැවසීය .

       මෙලෙස මිය ගොස් ඇත්තේ බොරලැස්ගමුව මැටිසුද්ධාගාර පාර වේරහැර පදිංචිව සිටි වල්ලහා ගොඩවත්ත මුදියන්සේලාගේ මොනිකා  නමා (62) වියැතී විවාහක කාන්තාවකද වන බවතා පොලිසීය කියයී .

         ඒ අසල ඇල ඉවුර තීබී ඇයගේ බවට සැකකරන පොලිතින් උර මල්ලක් තිබී ඇති බවතා ඒ තුල ඇයගේ ජාතික හෑදුනුම්පත අස්තාන ගතවූ බවට කල පොලිස් පැමිණිලි පතක්ද තිබී ඇති අතර , ඇයගේ හැ සීටි ඇඳුම් වැටේ එල්ලා තිබිණි. 

         සිද්ධිය වූ ස්ථානයට පැමිණි නුගේගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් තිස්ස විජේරත්න මහතා මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකර කලුබෝවිල මෘත ශරීරාගාරය වෙත යොමුකර පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකොට වාර්ථාව අධිකරණරණය වෙත ඉදිරිපත් කිරීමට නියෝග කල අතර වැඩිදුර පරීක්ෂණ කටයුතු බොරලැස්ගමුව පොලිස් ස්ථානය මගින් සිදු කරනු ලබයි. 



අදහස් (1)

බෙල්ලන්විල පාලමක් අසල කාන්තා මළ සිරුරක්

lalith Saturday, 30 September 2023 02:53 PM

ගණන් ගන්න දෙයක් නැහැ.. ජර්මනියේ, යුරෝපා සංගමයේ, එක්සත් ජාතීන්ගේ සංවිධානේ ඕවා වෙන්නේ නැහැ.

:       4       8

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

බෙල් 212 අනතුරින් 6 දෙනකුගේ දිවි අහිමි වෙයි
2025 මැයි මස 09 970 0

මාදුරුඔය ජලාශයට අද (09) උදෑසන කඩාවැටුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සිටි හමුදා සෙබළුන් 6 දෙනෙකු මියගොස් ඇතැයි පොලීසිය කියයි.


රට බැංකු දෙකක හොඳ හිත ගන්න වැඩ සටහනක්
2025 මැයි මස 09 132 0

ලෝක බැංකුවේ සහ ආසියා සංවර්ධන බැංකුවේ පූර්ණ අන්‍යෝන්‍ය විශ්වාසය පිළිබඳ කාර්ය රාමුව යටතේ ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම


ජනපති පාප්තුමන්ට සුබ පතයි
2025 මැයි මස 09 121 0

14 වැනි ලියෝ පාප් තුමන්ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් පළ කර තිබේ.


දණිස් අමාරුකාරයන්ට සුබ ආරංචියක්
2025 මැයි මස 09 1156 0

සම්පූර්ණ දණහිස් ප්‍රතිස්ථාපන (TKR) පද්ධතිය සඳහා ශරීරයට බද්ධ කරන TKR සංරචක කට්ටල 3,000 ක් සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත


සිතුල්පව්ව-තිස්සමහාරාම පොසොන් පින්කමට රජයෙන් අත
2025 මැයි මස 09 263 0

සිතුල්පව්ව හා තිස්සමහාරාම විහාරස්ථාන මූලික කර ගත් පොසොන් උත්සව මාලාව සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍


වෙසක් උත්සවයට අද සිට විශේෂ දුම්රිය සේවා
2025 මැයි මස 09 216 0

වෙසක් උත්සවය හා රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් විශේෂ දුම්රිය සේවා අද (09) සිට ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1249 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 318 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1343 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site