IMG-LOGO

2025 මැයි මස 22 වන බ්‍රහස්පතින්දා


බාල පොහොර සොයා මහනුවර මෙහෙයුම්

(ෂේන් සෙනෙවිරත්න)

ව්‍යාජ ලෙස ඇසුරුම් කොට බෙදාහරිනු ලබන ප්‍රමිතියෙන් තොර යුරියා පොහොර මහනුවර දිස්ත්‍රික්කයේ තොග වෙළඳසල්වලට ලැබී ඇත්දැයි සොයා විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බව ජාතික පොහොර ලේකම් කාර්යාලයේ මහනුවර දිස්ත්‍රික් කාර්යාලය කියයි. 

ජාතික පොහොර ලේකම් කාර්යාලයේ මහනුවර දිස්ත්‍රික් කාර්යාලයේ මෙහෙයවීමෙන් ආරම්භ කොට ඇති එම මෙහෙයුමේදී 21% ක නයිට්‍රජන් අඩංගු පොහොර තොගයක් 40% නයිට්‍රජන් අඩංගු බවට සඳහන් කොට ප්‍රසිද්ධ පොහොර ව්‍යාපාරික ආයතන සන්නාමයක් යටතේ එම ඇසුරුම්වල අසුරා අලෙවි කිරීමක් සම්බන්ධයෙන් එම විමර්ශනය ආරම්භ වී තිබේ.

ඒ අනුව ලබා ගන්නා ලද සාම්පල් ජාතික පොහොර ලේකම් කාර්යාලයේ ප්‍රධාන කාර්යාලය වෙත යොමු කිරීම මහනුවර ඒකකයේ මැදිහත්වීම යටතේ සිදු කෙරේ .

 



අදහස් (0)

බාල පොහොර සොයා මහනුවර මෙහෙයුම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 400 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 194 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1896 4
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site