IMG-LOGO

2025 මැයි මස 22 වන බ්‍රහස්පතින්දා


බාල තවත් පොහොර ගිරාඳුරුකෝට්ටෙන් අල්ලයි

(රංජිත් කරුණාවීර)

නියමිත ප්‍රමිතියෙන් තොර බාල පොහොර මිටි 161 ක් විකිණීමට හෝ ප්‍රවාහනය කිරීම සඳහා ළඟ තබා ගත් ගිරාඳුරුකෝට්ටේ පොහොර වෙළඳ සලකට අයත් ගබඩාවක  මුද්‍රා තැබූ බව ජාතික පොහොර ලේකම් කාර්යාලයේ බදුල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය‍ය අධ්‍යක්ෂ රෝහණ බණ්ඩාර පවසයි.

එම පොහොර ගබඩාව සිරිපුර පොහොර වංචාවට සම්බන්ධ අයගේ ඥාතියකු හට අයත් ගිරාදුරුකෝට්ටේ නව නගරයේ පොහොර වෙළඳ සැලකට අයත් ගබඩාවකි.

ජාතික පොහොර ලේකම් කාර්යාලයේ බදුල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්‍යක්ෂ රෝහණ බණ්ඩාර මහතා සඳහන් කළේ පොළොන්නරුව සිරිපුර ප්‍රදේශයේ බාල පොහොර වංචාව කළ අයගේ ජාලයේ තවත් එක් ස්ථානයක්  හදුනා ගැනීමෙන් අනතුරුව එම පොහොර තොග සොයාගත් බවයි.

 



අදහස් (0)

බාල තවත් පොහොර ගිරාඳුරුකෝට්ටෙන් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 437 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 218 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1934 4
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site