IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


බාල අක්ෂි ඖෂධ දුන් සමාගම ගැන පිරික්ෂණයක්

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවට අඩු ප්‍රමිතියෙන් යුත් අක්ෂි ඖෂධ සැපයූ බවට චෝදනා එල්ල වී තිබෙන ගුජරාටය පදනම් කරගත් ඉන්දියානා ඖෂධ සමාගම සම්බන්ධයෙන් එරට මධ්‍යම ඖෂධ ප්‍රමිති පාලන ආයතනය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

එසේම ඉන්දියාවේ ඉහළම ඖෂධ අපනයන කවුන්සිලයද ඉන්දියානා ඖෂධ සමාගමට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා ඇත.

ඉන්දියානා ඖෂධ සමාගම සැපයු අක්ෂි ඖෂධ භාවිත කිරීමෙන් රෝගීන් 30 දෙනකුගේ ඇස්වල ආසාදන තත්ත්වයක් ඇතිවූ බව ශ්‍රී ලංකා රජය ඉන්දියානු රජයට පැමිණිලි කිරීම හේතුවෙන් ඉන්දීය මධ්‍යම ඖෂධ ප්‍රමිති පාලන ආයතනය ඉන්දියානා ඖෂධ සමාගම සම්බන්ධයෙන් පරීක්ෂණය ආරම්භ කර තිබේ.

අඩු ප්‍රමිතියෙන් යුත් අක්ෂි ඖෂධ සැපයූ බවට චෝදනා එල්ල වීමෙන් ඉන්දියානා සමාගම ඉන්දියානු ඖෂධ කර්මාන්තයට නරක නමක් ගෙන දී ඇති බවත් ඉන් ඉන්දීය ඖෂධ කර්මාන්තයට විශාල බලපෑමක් එල්ල වන බවත් ඖෂධ අපනයන කවුන්සිලයේ අධ්‍යක්ෂක ජනරාල් උදය භාස්කර් මහතා ඉන්දියානා සමාගමට ලිපියක් යොමු කරමින් පවසා ඇත.

 



අදහස් (2)

බාල අක්ෂි ඖෂධ දුන් සමාගම ගැන පිරික්ෂණයක්

ravin Friday, 02 June 2023 07:28 PM

මෙහෙ සන්තෝසම් ගත්ත අයට මොකද කරන්නේ..? වැහි නැති හෙණ ගහනකන් බලන් ඉන්නවද?

:       0       4

ඇමති වහාම ඉල්ලා අස්වන්න! Saturday, 03 June 2023 05:16 PM

ඇමති වහාම ඉල්ලා අස්විය යුතුයි. ඔහු යටතේ පවතින දෙපාර්තමේනතුවේ සිදුවන අකටයුත්තට ඇමති වහාම ඉල්ලා අස්විය යුතුයි. ඉන්දියාවේ අරියලූර් නම් ස්ථානයේ සිදුවූ දුම්රිය අනතුරට එවකට සිටි දුම්රිය භාර ඇමැති ලාල් බහදූර් ශාස්ත්‍රි වහාම ඉල්ලා අස්වුණා. ලික්වේ එවැනි ඇමැති ඉන්නවද...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පළාත් රැසකට තද වැසි
2025 මැයි මස 11 0 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,ඌව, දකුණ සහ උතුරු පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ව


කොළඹ වරායේ වර්ජනයෙන් රුපියල් කෝටි 30 ක පාඩුවක්
2025 මැයි මස 10 1086 0

කොළඹ වරායේ ජයබහලු (ජේ.සී.ටී.) සහ නැගෙනහිරය පහලුම් පර්යන්තවල සේවකයන්ගේ වෙසක් පොහොය යෙදෙන එළඹෙන 12 සහ 13 නිවාඩු දිනවල එම පර්යන්තවල අත්‍යවශ්‍ය සේවකයන්ගේ දිරි


වෙසක් සමරු මුද්දරය නිකුත් වෙයි
2025 මැයි මස 10 178 0

2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය නිමිත්තෙන් සමරු මුද්දරයක් එළිදැක්වීම නුවරඑළියේ දී අද සිදු කෙරිණි.



ජනපති මහා නා හිමිවරුන් බැහැ දකී
2025 මැයි මස 10 529 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද මහනුවර දී මල්වතු-අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දුටුවේය.


වැලිමඩ බස් අනතුරින් අයෙක් මරුට :30කට ආසන්න පිරිසකට තුවාල
2025 මැයි මස 10 1036 0

බණ්ඩාරවෙළ සිට වැලිමඩ දක්වා ධාවනය කළ පෞද්ගලික බසයක් ඩයරබා ප්‍රදේශයේදී පෙරළීමෙන් එක් අයකු මියගොස් තවත් පිරිස තුවාල ලබා ඇතැයි වැලිමඩ පොලිසිය කියයි


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 756 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1400 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 358 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site