IMG-LOGO

2025 මැයි මස 22 වන බ්‍රහස්පතින්දා


බස් කම්බස් කළ නුවරඑළියේ මෙහෙයුම

(රංජිත් රාජපක්ෂ)

නුවරඑලිය සිට පිට පළාත්වලට සහ සහ කෙටි දුර  ලංගම, පෞද්ගලික සියලු බස්   නුවරඑලිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරික්ෂක ජාලිය බණ්ඩාර මහතා ප්‍රමුඛ කණ්ඩායමක් අද සවස හදිසි පරික්ෂවකට ලක් කළහ.

නුවරඑලිය පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින්ගේ ද සහයෝගය ඇතිව මෙසේ වාහන හදිසි පරික්ෂාවට ලක් කෙරිණ.

මෙම පරික්ෂාවේදි  මගී ප්‍රවාහනට නුසුදුසු තත්වයේ තිබූ බස් රථ 12ක් පමණ හඳුනා ගත් බව  ජාලිය බණ්ඩාර මහතා පැවැසීය. එම බස් රථ දින 14ක් ඇතුළත සුදුසු තත්වයට පත් කළ යුතු බවට දැනුම් දී මගී ප්‍රවාහයෙන් ඉවත් කර ඇත. 

මගී ධාවන කටයුතුවල නිරත වූ ලංගම, පෞද්ගලික බස් රථ කිහිපයක සුක්කානම ආශ්‍රිතව අඩුපාඩු රැසක් තිබූ බවත් ඇතැම්  ලංගම බස්වල හැරවීමට දැඩි අපසුව තිබූ බව ද වැටලීමට එක් වූ නිලධාරීහු පවසති.

ඇතැම් බස් රථවල හදිසි දොරටුවල දැඩි දෝෂ තිබූ බවත් ඒවා ක්‍රියාතමක තත්ත්වයේ නොතිබූ බව ද නිලධාරීහු පැවැසීය. බොහෝ බස් රථවල පිටුපස රෝද වල දෝෂ තිබූ බව ද වැටලීම සිදු කළ නිලධාරිහු පැවැසූහ.

 



අදහස් (1)

බස් කම්බස් කළ නුවරඑළියේ මෙහෙයුම

NPP Thursday, 22 May 2025 08:29 PM

විසි තුන්දෙනෙක් නිකරුණේ මියගිහින් තවත් සැලකිය යුතු පිරිසකට තුවාල වුණාට පස්සේද නිලධාරින්ගේ බලධාරීන්ගේ ඇස් ඇරුනේ, බීරී අලි. ඒ වගේම බර වාහන රියැදුරන්ගේ රුධිර පරිස්සාවක් අඩුම තරමෙන් අවුරුද්දකට වතාවක්වත්, කරන්න එතකොට මත්ද්‍රව්‍ය භාවිතාකර රිය පදවන අය ඒ පිළිබඳව අවධානය යොමුකරන්න උත්සාහ කරයි...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 438 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 218 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1936 4
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site