
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම කැස්බෑව මාර්ගයේ පැමිණෙමින් සිටියදී වැල්මිල්ල, ගල්කඩේ හංදිය ප්‍රදේශයේදී බස් රථයක් හා යතුරු පැදියක් ගැනීමෙන් යුද හමුදා විශ්‍රාමික නිලධාරියකු මියගොස් තවත් විශ්‍රාමික නිලධාරියකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
ජාතික ජනබල වේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ධූර අපේක්ෂක විශ්‍රාමික බ්‍රිගේඩියර් එච්. එම්. සරත් විජේසේන මහතා මියගොස් ඇත. ඔහු දෙදරුපියකි. විශ්‍රාමික කර්නල්වරයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. ඔවුන් ගමන් ගත් යතුරු පැදිය හා පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදු තිබේ.
මියගිය බ්‍රිගේඩියර් සහ තුවාල ලද කර්නල්වරයා ව්‍යාපාරික කටයුත්තක් සඳහා ගාල්ල ප්‍රදේශයට ගොස් යතුරුපැදියෙන් බණ්ඩාරගම කැස්බෑව මාර්ගයේ පැමිණෙමින් සිටියදී ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ කාර්ය මණ්ඩලය රැගෙන මතුගම බලා ගමන් ගත් පුද්ගලික බස් රථය මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 30
144
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
763
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
373
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බස් - යතුරු පැදි අනතුරින් ජාජබ මන්ත්‍රී අපෙක්ෂක මරුට