
(සුනිල් ඒකනායක)
එකම දිසාවට ගමන් ගත් පෞද්ගලීක මගී බස් රථයක් සහ ඉඩම් වාහනයක් එකිනකට ගැටීමේන් සිදුවු අනතුරින් තුවාල ලැබු 31 දෙනකු ප‍්‍රතිකාර මහියංගන මුලික රෝහලට ඇතුළත් කර ඇති බව හසලක පොලිසිය සඳහන් කරයි.
මෙම අනතුර පසුගිය 01 වෙනි දින පස්වරු 6.30ට පමණ මහියංගන, මහනුවර ප‍්‍රධාන මාර්ගයේ පල්ලේවත්ත කිලෝ මීටර් 68 කනුව ආසන්නයේ දී සිදුවී තිබේ.
ඵෙතිහාසික මහියංගන පුජා භූමියේ මේ දිනවල පැවැත්වෙන සර්වඥ ධාතු ප‍්‍රදර්ශනය නැරඹීම සඳහා හසලක, හතේ ඇල ගම්මානයේ බැතිමතුන් පිරිසක් ඉඩම් වාහනයකින් හසලක දෙස සිට ප‍්‍රධාන මාර්ගයේ ගමන් ගනිමින් සිට තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd