
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා ශ්‍රී ලංකා - බෙලරුස් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා ලෙස තේරී පත් විය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ බෙලරුස් ජනරජයේ තානාපති මිහායිල් කස්කෝ මහතාද (Mikhail Kasko) ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.
මෙහිදී, පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම් මහතා සංගමයේ ලේකම්වරයා ලෙසද පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) සේන නානායක්කාර මහතා සංගමයේ භාණ්ඩාගාරික ලෙසද තේරී පත්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd