
(සුජිත් හේවාජුලිගේ)
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකය මිලදී ගත් ප්‍රමිතියෙන් තොර ඖෂධ ශල්‍ය ද්‍රව්‍ය හා රසායන ද්‍රව්‍ය විනාශ කිරීම සඳහා 2023 හා 2024 වර්ෂවල රුපියල් දොළොස් කෝටියකට වැඩි මුදලක් පෞද්ගලික සමාගමක් වෙත ගෙවා ඇතැයි නවතම විගණන වාර්තාවක සඳහන්වේ
2023 වර්ෂයේදී දසකෝටි අනූ හත් ලක්ෂයක්ද 2024 වර්ෂයේ දී රුපියල් එක්කෝටි තිස් හතර ලක්ෂයකට වැඩි මුදලක්ද මෙසේ ගෙවා ඇත.
මෙම කටයුතු වලදී තාක්ෂණික කමිටුව සහ ප්‍රසම්පාදන කමිටු ලන්සු කැඳවීමකින් තොර ව සහ ගිවිසුම් විෂය පථය පරීක්ෂා කිරීමකින් තොරව අනුමැතියදී ඇතැයිද වාර්තාව සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කළින් බලයේ හිටපු හොර තක්කඩින්ට ආයෙමත් ගිහින් දෙන්න ඡන්දෙ... ඔවුන්ට කරගෙන යන්න.
පහුගිය ආන්ඩු කාලවල මුන් ඇති පදම් හොරකම් කරපු එකතමයි කරලා තියෙන්නේ. ඒවා හොයලා බලන්න කාටවත් ඕනෑකමක් තිබුනේ නැත්තේ උඩ එවුන්ට කොටහ ලැබෙන නිසයි. ඉතින් රටකට හරි යයිද? තවමත් උන් විලි ලැජ්ජාවත් නැතිව තවමත් කියන්නේ. අපට දෙන්න අපි කරලා පෙන්නන්නන් කියලා. අනේ මගේ කට...
ඒවා වැරැදිකරුවන්ගෙන් අයකරගන්න වහාම නීති ගේන්න. නැත්තන් ඒකට වන්දි ගෙවන්නෙත් ජනතාව, ජනතා මුදල්.