
(විමුක්ති එස් රුද්‍රිගු)
දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට අවශ්‍ය හදිසි සහාය සැපයීම සඳහා එක්සත් රාජධානිය ලබාදුන් ඇමෙරිකානු ඩොලර් 890,000 ක මූල්‍ය සහාය මෙරට වැඩ බලන මහ කොමසාරිස් තෙරේසා ඕ’මහෝනි මහත්මිය නිල වශයෙන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතාට පිරිනැමුවාය.
බලපෑමට ලක් වූ පවුල්වල ක්ෂණික අවශ්‍යතා සපුරාලීම සඳහා නවාතැන් ද්‍රව්‍ය, පිරිසිදු ජලය සහ සනීපාරක්ෂක පහසුකම් ඇතුළු අත්‍යවශ්‍ය සැපයුම් සැපයීමට මානුෂීය හවුල්කරුවන්ට මෙම මූල්‍ය සහාය මඟින් හැකියාව ලැබෙනු ඇති බවද මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය පැවැසුවේය.
2025 දෙසැම්බර් මස 04
54
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
347
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
362
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බ්‍රිතාන්‍යයෙන් ලංකාවට ඩොලර් 890000ක්
Hafeel Thursday, 04 December 2025 03:23 PM
රනිල්ට පමණයි විදේශ සම්බන්ධතා සහ විදේශ සහයෝගය ලැබෙනවා කියලා තවමත් එම නීතිය මෝඩ මතයේ ඉන්නවා නම්. ඔවුන්ට දැන් තේරෙනවා ඇති.
Neel Thursday, 04 December 2025 04:52 PM
ඉංග්‍රිසි භාෂාව අඩුපාඩු වුණාට අවංක වැඩ කරන්න පුළුවන් කියලා ඔප්පු කර පෙන්වන පක්ෂ NPP එක පමණයි...