(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
වෙන්නප්පුව මාටින් ද පෝරස් විද්‍යාලයේ විදුහල්පති, ගුරුවරුන් පස් දෙනකු සහ සිදු දරු දැරියන් 18 දෙනකු බඹර ප්‍රහාරයකට ලක් වූ රෝහල් ගත කළ බව වෙන්නප්පුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය කියයි.
විදුහල්පති, ගුරුවරුයකු සහ දරුවන් අට දෙනකු මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ද ගුරුවරුන් සිව් දෙනකු සහ දරුවන් දස දෙනකු ලුණුවිල රෝහලට ඇතුළත් කර ඇත.
බඹර කූඩුව එම ගසෙන් ඉවත් කරන තෙක් විදුහල වසා දැමීමට හලාවත කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ ඉසුරු ජයසුන්දර මහතාගේ අනුමැතිය ඇතිව පියවර ගත් බවද බවද වෙන්නප්පුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ කාර්යාලය කියයි.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
බඹරුන්ගෙන් පාසල් සිසුන්ට රිදෙන පාඩමක්
Bunny Preena Tuesday, 03 October 2023 09:49 AM
පාසල් භූමිවල ඇතී ගස්වල බමරුන් කූඩුව හදන්න පටන් ගන්නා මුල් අවස්තාවෙම, එය කඩා දැමීමට කටයුතු කල යුතුයි.
බඹරා Tuesday, 03 October 2023 07:38 PM
තමන්ගේ ආගම කුමක්ද? අපිට කියලා ඉන්ජෙක්ෂන් ගහගන්න ආසයිද? මේ ලෝකේ ඔයගොල්ලන්ට විතරක් ලියලා දුන්නු එකක් නොවෙයි, මේ අපි ඔක්කොටම ඒ කියන්නේ.. අලි කොටි සිංහයෝ.. නයි පොළොංගු.. අපි වගේ කෘමින්.. මාළු.. ඇතුළු සැමටම අයිති එකක්. අපිට ඕනතැනක යන්න ඉන්න මිනිහා කියන විෂඝෝර සතාගෙන් අවසර ගන්න ඕන නැහැ. අපි හරි සාමකාමියි.. හැබැයි අපිට කරදර කළොත්. අනිනවා, එලව එලවාම අනිනවා...!! ඒ කාලේ කකුල් හතරෙන් ඇවිද්ද මිනිස් සතා දැන් කකුල් දෙකෙන් ඇවිදලා. මහාජාතියෙන් අනිත් සතුන්ට කෙලින්න ගත්තට. අපි මේ ලෝකෙන් තුරන්වෙලා අවුරුදු 10ක් වත් මනුෂ්‍යයා කියන මෝඩයාට ජීවත්වෙන්න බැහැ. ඒකත් හොඳට මතක තියාගන්න.
වන බඹරා Tuesday, 03 October 2023 07:23 PM
ඒකෙත් වැඩේ කියන්නේ.. බඹරුත් වැඩිපුර ශබ්දවලට කැමති නැති බව මේ පළවෙනි ෆොටෝ එකෙන්ම පෙනෙනවා. මේ ගෑණු ළමයි දෙදෙනා වෙන්න ඇති වැඩිපුර කෑගහලා තියෙන්නේ.., ඒකම වෙන්න ඇති බඹරු ඒ ගොල්ලන්ගේ කටටම ඉන්ජෙක්ෂන් ගහන්න ඇත්තේ...!