(පද්මසිරි ගාර්දියවසම් )
අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටි රැදවියෙකු හදිසියේ අසනීපව අගුණකොළපැලැස්ස රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අද (24) ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පැවසීය .
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වීදිය පාර, ගංගොඩවිල ,නුගේගොඩ ලිපිනයේ පදිංචි 58 හැවිරිදි සායක්කාරගේ නිමල් ප්‍රනාන්දු නමැති රැදවියෙකි.
ඔහු කොල්ලකෑමක් සම්බන්ධව බන්ධනාගාරයේ රදවා සිටි බව පොලිසිය පැවසීය .රැදවියා හදිසියේ ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන් අද (24) අලුයම 02.20 ට පමණ අගුණකොළපැලැස්ස රෝහලට ඇතුළත් කර තිබේ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd