(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ලුණු වෙනුවට බත් එකට මුහුදු වතුර ඉස ගෙන කන තත්ත්වයක් ඇතිවෙලා.ලුණුත් නෑ, බතුත් නෑ, අන්තිමට මේ රටේ පසුත් නැති වේවි යැයි පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
රටට අවශ්‍ය වන්නේ කටට වඩා වැඩ යැයිද මන්ත්‍රීවරයා කීය.
"පළාත් පාලන මැතිවරණය අප දුටුවේ ජනාධිපතිගේ මැතිවරණයක් හැටියට. මේ ඇමතිවරු හෝ මන්ත්‍රීවරු අපේක්ෂකයෝ සහභාගී වූ මැතිවරණයක් නොවේ.එසේ නම් මේ මැතිවරණයේදී ජනාධිපතිවරයාට ලක්ෂ විසි තුනක් ඡන්ද අහිමි වී තිබෙනවා.මන්ත්‍රීවරුන්ට මේ මැතිවරණය මෙහෙයවන්න ඉඩ නොදුන් නිසා ජනාධිපතිවරයාම අදාළ පරාජය පිළිගත යුතු බව ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් දැන් ප්‍රකාශ කර තිබෙනවා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
බත් පතට මුහුදු වතුර ඉස ගෙන කන්න වෙලා
SAKURA Wednesday, 21 May 2025 04:53 PM
අසූචි පොහොර දාගෙන ගොවිතැන් කරලා කාපු රටේ ඕවා මොනවද? අප්පුහාමි...
rs Wednesday, 21 May 2025 05:15 PM
කවුරුවත් එහෙම ප්‍රකාශ කරලා නෑ... ඔබතුමා තමයි ප්‍රකාශ කරන්නේ...
පිටිගල මිලානෝ Wednesday, 21 May 2025 05:23 PM
ජීර්ණය වූ ආහාර මුදාහරින්න වෙරළට යන ගමන් බත්මුලකුත් බැඳගෙනම ගියා නම් මේ කියන දේ ටක්කෙටම කරන්න පුළුවන්. බත්මුල කන්න ඉස්සර අතේ කෑලි රැල්ලටම අල්ලලා අත හෝදාගන්න.
ගමේ එකාලා Wednesday, 21 May 2025 05:30 PM
ජනතාව රවට්ටපු මහපාරට වැටෙන තැනට. වැඩ සිද්ද කරපු පෝලිම්වල මිනිස්සු, මැරෙන කොට අප්පුහාමි නිදාගෙනද උන්නේ?...
Alfer Mohamed Wednesday, 21 May 2025 05:58 PM
ලුණු නෙමේ... වෙන මොනවා හරි ඉහගෙන කාපන්.
ප්‍රියා Wednesday, 21 May 2025 06:01 PM
ලුණු කිලෝ ගන්නේ කන්නද? විපක්ෂ අච්චාරුව හදන්නද?
PRABASH KULARATHNE Wednesday, 21 May 2025 06:01 PM
ගමේ එකෝ... අප්පුවා කොහේද පෝලිම් දාගෙන හිටියේ...? මිනිස්සු මරන්න. ඔයා තමයි නින්දෙන් නැගිටලා තියෙන්නේ...
NPP Wednesday, 21 May 2025 06:06 PM
නම අප්පුහාමි වුණාට ගම පුත්තලමේ. කවර කතාද? නරකද මූදට පැනලා නාගත්තා නම්...
චතුරි Wednesday, 21 May 2025 06:40 PM
දැන් තේරෙනවා ඇති ජොරාකාපු එකේ. බරපතලකම හැම අතින්ම රට හූරන්කාලා. බත් එකට වතුර ඉහන් කන්න වෙලාලු. ගොබ්බයින්ට දෙන්න ඕන ජනතාවගේ. අසූචි කන්න මාලිමාව ඇවිත් මාස කිපයයි. ගොබ්බ රැල. කල්ප ගාණක් රජ කරමින් හොරාකාපු එකේ ප්‍රතිඵල මේ. මාලිමාව පිටින් දාන්න ගියාට මොලේ තියෙන ජනතාව දන්නවා ඔබලා කාපු බීපු හැටි. දැන් නාම්බෝ ටිකට තියෙන්නේ. හැමදේටම උම්බෑ කියන්න මොවුන්ගේ. ගැහැනිවත්. දැන්නම් මේ අය එක්ක ඉන්නේ නැහැ. ඒ අම්මන්ඩිලාත් පැනලා යනවා. මොකද දැන් සිකුරිටි තියන් පැජරෝ එකේ ඉස්සරහ යන්න නැහැ නේ... ඒ අය කැමැති ඒවාට. ගෑනි පැනලා ගියදාට. මාලිමාවට බනින ගොබ්බ රැල...
වික්‍රම විදුර Wednesday, 21 May 2025 06:44 PM
ඕවාට වග කියන්න ඕනෑ ඔබලාගේ හාම්පුත්තු...
ඒ.එම්.ඒ. කුමාර Wednesday, 21 May 2025 06:58 PM
අප්පුහාමි බිත්තර කන එක නතර කරලා ලුණු කන්න පටන්ගෙන වගේ...
අරවින්ද මොණරවිල Wednesday, 21 May 2025 07:01 PM
ඔහේ තණකොළ කන නිසා ප්‍රශ්නයක් නැහැ නේද ?
Nuwan Wijekon Wednesday, 21 May 2025 07:46 PM
අරවින්ද පොඩි කාලයේ කිව්වේ ලුණුයි, බතුයි රස බලන්න හැකි නම් එන්න කියලා කිව්වේ මොකටද කියලා දැනුයි තේරුනේ ඇත්තෙන්ම එහෙම කියන්න ඇත්තේ ජවිපෙට එකතුවුණාම වෙන දේ තමයි ඒ කාලයේ කියපු දේ දැන් ඇත්තවෙලා තියෙනවා...
Mahinda Wednesday, 21 May 2025 08:16 PM
තණකොල බුදින පුත්තලම් බූරුවන්ට ලුනු අවශ්‍යම නෑ.
රුවන් Wednesday, 21 May 2025 08:30 PM
එක පැත්තකින් වඩේ චාමර හොඳයි මෙයාට වඩා. ඔච්චර ගොං කතා කියන්නේ නෑ චාමර...
විපරමා Wednesday, 21 May 2025 08:33 PM
ජනතාවගේ ලේ දහඩිය මහන්සිය හූරාගෙන කාලා සුර සැප විඳින දූෂිත දේශපාලුවෝ ඉන්න රටක්...