
(සුජිත් හේවාජුලිගේ)
බටලන්ද කොමිෂන් සභා වාර්තාව නීතිපතිවරයාට යොමු කර ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.
නීතිපතිවරයා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සුදුසු ක්‍රියාමාර්ග ගනු ඇතැයිද හෙතෙම සඳහන් කළේය. බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවටද පසුගියදා ඉදිරිපත් කෙරිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි එහෙනම් ටොන් පච පඟරනැට්ට කිව්වෙ පැය විසිහතරෙන් කුදලාගෙන එනව කියලා?
බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ සමාප්ති නිරීක්ෂණ සටහන් යටතේ, ජනතා විමුක්ති පෙරමුණ රජයට විරුද්ධ ත්‍රස්තවාදී ක්‍රියා කොට රාජ ද්‍රෝහය වරද කර අති බව කියා ඇති බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157(අ) ව්‍යවස්ථාව 1,2,3,4,5,6, අනුව්‍යවස්ථා යටතේ ක්‍රියා කොට දේශපූර්ණත්වය උල්ලංඝනය කිරිම යටතේ නීතිය ක්‍රියාත්මක කළ යුතු ය. ඒ සඳහා දේශමාමක පිරිස් ශේෂ්ඨාධිකරණය හා අභියාචනාධිකරණය වෙතින් යුක්තිය ඉෂ්ට කර ගැනීමට ක්‍රියා කිරීම ජාතික වගකීමක් වනවා ඇත. දණ්ඩ නීති සංග්‍රහයේ 114,115,116,117,118,119,120 ,121,122, වගන්ති ප්‍රකාරව ජනතා විමුක්ති පෙරමුණ වගකිවයුත්තන්ට නඩු පැවරීමට නීති පතිවරයා මගින් මගින් ක්‍රියා කරවා ගැනීමට හා 157 (අ) ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ප්‍රකාරව, ශේෂ්ඨාධිකරණය වෙතින් ද අභියාචනාධිකරණය වෙතින් ද බටලන්ද කොමිෂන් සභාවේ නිර්දේශ අනුව, ජනතා විමුක්ති පෙරමුණ කර ඇති වරද සම්බන්ධයෙන් නියෝගයක් ලබා ගැනීමට දේශමාම ජනතාව විසින් උත්සාහ කල යුතු ය.