
බංග්ලාදේශයේ පළමු කාන්තා අගමැතිනි කලීඩා ෂියා මියගිය බව බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය අඟහරුවාදා ප්‍රකාශ කළේය.
බංග්ලාදේශයේ පළමු කාන්තා අගමැතිනි කලීඩා සියා දිගු කලක් රෝගාතුරව සිටි බව වාර්තා වේ.
80 හැවිරිදි කලීඩාට සිරෝසිස්, ආතරයිටිස්, දියවැඩියාව, පපුවේ සහ හෘද රෝග ගණනාවකට ප්‍රතිකාර ගත් බව ඇගේ වෛද්‍යවරු පැවසූහ.
2025 දෙසැම්බර් මස 30
10
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
699
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බංගලාදේශ පළමු අගමැතිනිය කලීඩා සියා මිය යයි