IMG-LOGO

2025 සැප්තැම්බර් මස 01 වන සඳුදා


පොතුවිල් අනතුරකින් අයෙක් මරුට : 56 කට තුවාල

                                                                                                                                 

(ඩී.  ඥානසිරි හෙට්ටිආරච්චිගේ සහ වසන්ත චන්ද්‍රපාල)

පොතුවිල් පොලිස් වසමට අයත් කෝමාරිය ප්‍රදේශයේ අද (30) සිදුවූ බස්රථ අනතුරකින් එක් පුද්ගලයෙකු මියගොස් 56 දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර  ඇති බව පොතුවිල් පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ බස් රථයේ පැමිණි 74 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

වැලිමඩ  සිට  දීඝවාපි රජමහා විහාරයේ ශ්‍රම දානයකට පැමිණි පිරිසක් ශ්‍රමදානය අවසන්වී ආපසු අරුගම්බේ දෙසට පැමිණෙමින් සිටිය දී කෝමාරිය රෝහල අසල දී බෝක්කුවකින් පහලට පෙරලී ඇති බව, පොතුවිල් පොලිසිය සදහන් කරයි.

රියදුරුට නින්දයාම නිසා අනතුර සිදුවන්නට ඇති බවට පොලිසිය අනුමාන කරන අතර, විමර්ශන සිදුවෙමින් පවතී.

(ඡායාරූප - වසන්ත චන්ද්‍රපාල)



අදහස් (1)

පොතුවිල් අනතුරකින් අයෙක් මරුට : 56 කට තුවාල

dds Saturday, 30 August 2025 08:44 PM

දෙවිපිහිට ලැබිල වගේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 91 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 15675 7
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 540 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site