IMG-LOGO

2025 ජුනි මස 06 වන සිකුරාදා


පෑනක් ලෙස සැකසූ ගිනි අවියක් සමඟ අයෙක් මාට්ටු

(සුමිත් පොතුපිටිය )

පෑනක් ආකාරයේ නිෂ්පාදනය කරන ලද ගිනි අවියක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි. 

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව ප්‍රදේශයේ පදිංචි  43 වියැති  පුද්ගලයෙකි.

ලද තොරතුරක් මත පානදුර හොරේතුඩුව පාලම අසල දී සැකකරු   පරීක්ෂා කිරීමේදී කලිසම් සාක්කුවේ දමා සිටි  විදේශ රටක නිෂ්පාදිත පෑනක් ආකාරයෙන් භාවිතා කළ හැකි ගිනි අවියක්, එම අවියට යොදන ජීව උණ්ඩ තුනක් එම අවියේ  බහළුමක් සමග අත්අඩංගුවට ගෙන තිබේ..

මෙම ගිනි අවිය විදේශ රටක නිෂ්පාදිත ක්‍රියාකාරී තත්ත්වයේ තිබෙන බවත්, මනුෂ්‍ය ඝාතනයක් සඳහා ඉතා සූක්ෂම ලෙස මෙම ගිනි අවිය යොදාගත හැකි බවයි.



අදහස් (1)

පෑනක් ලෙස සැකසූ ගිනි අවියක් සමඟ අයෙක් මාට්ටු

Kamal Koyrala Wednesday, 04 June 2025 10:58 AM

මෙවැනි දෑ අත්අඩංගුවට ගැනීම බොහොම හොඳයි. එමෙන්ම, මෙය පොලිස් පුහුණු ආයතනයකට ලබාදී නවීන අවි පිළිබඳව දැනුවත් කිරීමත් හොඳයි.

:       0       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 99 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 273 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 423 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site