IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


පොහොට්ටු ආසන සංවිධායකවරුන්ට නාමල්ගෙන් පණිවිඩයක්

(අංජුල මහික වීරරත්න)

 අපදාවට ලක්ව සිටින ජනතාව වෙත සහන දීමට සක්‍රීයව සහයෝගය ලබාදීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා  පොදුජන පෙරමුණේ සියලු ආසන සංවිධායකවරුන්ගෙන් සහ ග්‍රාමීය නායකයිගෙන් ඉල්ලා සිටී.

අවශ්‍යතා ඇති  ජනතාවට සහන සැලසීමට කටයුතු කිරීමට පෙරට එන ලෙස පක්ෂ සාමාජිකයින්ට ආරාධනා කරන බවද නාමල් රාජපක්ෂ මහතා කීය.

"ආපදා කළමනාකරණය සහ සහන සේවා සදහා වන රාජ්‍ය වැඩපිළිවෙළට  උපරිම ලෙස සහාය වෙන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලු මට්ටමේ නායකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

අනවශ්‍ය රෙගුලාසි වල හිර වෙලා මිනිස්සුන් අසරණ කරන්නේ නැතුව බිමේ යථාර්ථය තේරුම් අරගෙන සහන සේවා කඩිනම් කරන්නැයි රජයෙන් ඉල්ලා සිටිනවා.මේ වෙලාවෙ මිනිස්සු වෙනුවෙන් ආණ්ඩුව කළ යුත්තේ ප්‍රායෝගික වීම මිස න්‍යායන් වල හිරවෙන එක නොවෙි" යනුවෙන්ද නාමල් රාජපක්ෂ මහතා කීය.



අදහස් (0)

පොහොට්ටු ආසන සංවිධායකවරුන්ට නාමල්ගෙන් පණිවිඩයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 180 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 247 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1124 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site