
( සමන් පාලිත නානායක්කාර )
දැඩි ලෙස හානියට පත් වී තිබූ පස්සර ලුණුගල ප්‍රධාන මාර්ගය අද(09) පස්වරුවේ සිට යළි විවෘත කළ බව මාර්ග සංවර්ධන අධිකාරියේ බදුල්ල විධායක ඉංජිනේරු කාර්යාලය පැවසීය.
දිට්වා සුළි කුණාටුව සමඟ පස්සර ලුණුගල ප්‍රධාන මාර්ගය තැනින් තැන නාය ගොස් විශාල වශයෙන් හානි වී තිබූ බවත් මහත් පරිශ්‍රමයකින් පසුව එම මාර්ගයේ ගමනාගමනයට තිබූ බාධා ඉවත් කළ බවත් මාර්ගසංවර්ධන අධිකාරිය පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd